Supiri gamek deeka tiyenne campus eke un![]()
![]()

i can see 3 of em hahah.![]()

ow bngHabai paw ballooo.....![]()

hikz..ලංකාවේ එකාල නටන විගඩන්

ඇමති එක්ක තරහට අසරන බල්ලන්ව හංවඩු ගහපු එක තමයි ඔරිජිනල් බලු වැඩේ.

බලු වැඩ වලට එලකිරි කියන නම පටලගන්න එපා ලොක්කා..
එලකිරි කොල්ලො ටිකක් එලකිරි වැඩක් කරල තියෙන්නෙ. බූරුවෙකුත් ඔහොම එව්ව නම් තමයි මරු! නියම චාටර් එක එස් බී කාරයට!

ඔයිට වඩා බලු මොලයක් තිබ්බෙ නැද්ද රුහුණු ගොම්පස් එකේ බල්ලන්ට??????
හරියට ඉන්දියානුවො වගේ බොලඳ වෙලා මේ කැම්පස් බබාලා.![]()

ela ela...

ඇමතියා මොන බල්ලෙක් උනත් මේක මොංගල් වැඩක්....
freaking unbelievable
නිව්ස් එකේ තියෙන්නේ පාට කරල කියල![]()
Hoda wade!!!!!![]()
pissu yakku bun...
patta