ඉන්දියන් කාරයන්ට මොන තරම් පුරුදු පුහුණු උනත්, උන්ගේ accent එක හංගන්න බැහැ. අඩුම තරමින් මාසෙකට දෙතුන් පාරක්වත් කෝල් දීලා කොම්පියුටරේ, මොඩම් එකේ තියන වෛරස් ගැන ලෙඩ ගැන කියනවා.මේ වගේ සෙන්ටර්ස් 100K තියනවා ඉන්දියාව පුරා. දැන් උන්ගේ හොදම වැඩ කාරයෝ කරන්නේ මේ වැඩේ. වෙස්ටර්න් රටවල් වල ඉන්න අහිංසක වයසක මිනිසු අන්දලා සල්ලි ගරන ජාවාරම. මේ වගේ වැඩ නිසා තමා උන්ට ඔය පෝරියල් එක සෙට් උනේ. ස්වබාව දර්මෙන් ඒවා බලගනන්ව. ඔකේ තව වීඩියෝ තියනවා වයසක අම්මා කෙනෙක් ගේ 60K කඩනවා එකෙක්. පව් වැඩ ඒවා බන්. උන්ට සල්ලි තිබ්බත් අනුන්ගේ සතයක් වත් හොරෙන් ගන්න එකට කිසිම දවසක හරියන්නේ න. කෙලවෙලා යනවා මිසක්