Scam msg එවන ලංසි පො#නයො

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    20230104_095140.jpg
    20230104_095149.jpg

    Scam msg උදේ පාන්දර හුකන්න එන ලංසි පකයි
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මටත් ආවා
    මොකාද දන්නෑ නම්බර් විකුනපු එකා :angry:
    නඩු දාන්න ඕන ෆකයලට
     
    • Wow
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ගොඩක් වෙලාවට ඕවට නම්බර් ගන්නෙ අපි නම්බර් එක ඔන්ලයින් කොහෙ හරි දැම්මට පස්සෙ
    මට ඕව එන්න ගත්තෙ ikman එකේ ඇඩ් එකක් දැම්මට පස්සෙ.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මටත් ආවා. මගේ පර්සනල් නම්බර් එකට ආවේ.මන් එක කොහෙවත් පොත් වල ලියන්නෙත් නැ. ඉක්මන් එකෙ ඇඩ් වල දාන්නෙත් නැ.

    ඉක්මන් එකෙ ඇඩ් වලට දාන නම්බර් එකට, කොරොනා කාලේ පොත් වල ලියපු නම්බර් වලට ඇවිල්ලා නැ. මාර වැඩක් එක.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මටත් ආවා. මගේ පර්සනල් නම්බර් එකට ආවේ.මන් එක කොහෙවත් පොත් වල ලියන්නෙත් නැ. ඉක්මන් එකෙ ඇඩ් වල දාන්නෙත් නැ.

    ඉක්මන් එකෙ ඇඩ් වලට දාන නම්බර් එකට, කොරොනා කාලේ පොත් වල ලියපු නම්බර් වලට ඇවිල්ලා නැ. මාර වැඩක් එක.
    තව බන් ඔය එක එක ඇප් වලින් අපේ ෆෝන් බුක් එකේ තියන නම්බර් ගන්නවානේ. අපි නම්බර් එක කාටවත් දුන්නෙ නැති උනාට අපේ නම්බර් එක තියන වෙන එකෙක් උගේ ලඟ තියන නම්බර් ටික සේරම එක්ස්පෝස් කරගත්තොතින් ඒත් වැඩක් නැහැනේ
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    තව බන් ඔය එක එක ඇප් වලින් අපේ ෆෝන් බුක් එකේ තියන නම්බර් ගන්නවානේ. අපි නම්බර් එක කාටවත් දුන්නෙ නැති උනාට අපේ නම්බර් එක තියන වෙන එකෙක් උගේ ලඟ තියන නම්බර් ටික සේරම එක්ස්පෝස් කරගත්තොතින් ඒත් වැඩක් නැහැනේ
    ඔව් එහෙම එකකින්. නැත්නම් මන් බැංකු වලට යුස් කරන නම්බර් එක එක. එවගෙන් විකුණනවද දන්නෙ නැ නම්බර්ස්.
     
    • Like
    Reactions: NRTG and gnilukshi

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඔව් එහෙම එකකින්. නැත්නම් මන් බැංකු වලට යුස් කරන නම්බර් එක එක. එවගෙන් විකුණනවද දන්නෙ නැ නම්බර්ස්.
    බැංකු වගේ ඒවලින් නං එහෙම දෙයක් වෙනවා හරිම අඩුයි
    හැබැයි වෙන වෙන සයිට් වලින් නං එහෙම වෙන්න පුලුවන්
    එක සැරයක් අපේ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ගෙ නම්බර් වගයක් කොහෙ හරි බැංකුවක එවුන් සෙට් එකක් හොයාගෙන කාටත් කෝල් කරලා නම්බර් එක හොයා ගත්තෙ කොහොමද ඇහුවම ඒක කියන්න බැහැ කියලා, පස්සෙ ඔෆිස් එකෙන් ඒකට හෙන කේස් එකක් ඇද්දා ඒ කතා කරපු බැංකුවට එහෙම කෝල් කරපු එවුන්ගෙ සේරම විස්තර පවා HR එකෙන් එකතු කරා
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තව බන් ඔය එක එක ඇප් වලින් අපේ ෆෝන් බුක් එකේ තියන නම්බර් ගන්නවානේ. අපි නම්බර් එක කාටවත් දුන්නෙ නැති උනාට අපේ නම්බර් එක තියන වෙන එකෙක් උගේ ලඟ තියන නම්බර් ටික සේරම එක්ස්පෝස් කරගත්තොතින් ඒත් වැඩක් නැහැනේ
    ai ban ape uttala True Caller kiyala labbak dagannawane.

    eetapasse uge contact list ekama upload wenawa. ethakota list eke inna unta thama kelawenne.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,259
    26,717
    113
    Kandy
    Report karanna barida

    Police complain ekak hari cyber crime ekata cid eke complain kala nam oya witarak newe rate das ganakatath help ekak wei
    ------ Post added on Jan 4, 2023 at 2:35 PM
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    බැංකු වගේ ඒවලින් නං එහෙම දෙයක් වෙනවා හරිම අඩුයි
    හැබැයි වෙන වෙන සයිට් වලින් නං එහෙම වෙන්න පුලුවන්
    එක සැරයක් අපේ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ගෙ නම්බර් වගයක් කොහෙ හරි බැංකුවක එවුන් සෙට් එකක් හොයාගෙන කාටත් කෝල් කරලා නම්බර් එක හොයා ගත්තෙ කොහොමද ඇහුවම ඒක කියන්න බැහැ කියලා, පස්සෙ ඔෆිස් එකෙන් ඒකට හෙන කේස් එකක් ඇද්දා ඒ කතා කරපු බැංකුවට එහෙම කෝල් කරපු එවුන්ගෙ සේරම විස්තර පවා HR එකෙන් එකතු කරා
    වෙන ඇප් එකකින් ලික් උනා කියන්නත් එහෙනන් truecaller වගේ එකකින් නේ. මගේ අනිත් හැමදෙටම යුස් කරන නම්බර් එක truecaller use කරන උන් සෙව් කරන් ඉන්න්වා දැකලා තියනවා. එකට ආවෙත් නැනේ.

    ඔය sms ආපු උන් පාවිච්චි කරන common දෙයක් හොයාගත්තනම් අයිඩියා එකක් ගන්න තිබ්බා.
     
    • Like
    Reactions: NRTG

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එක සැරයක් අපේ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ගෙ නම්බර් වගයක් කොහෙ හරි බැංකුවක එවුන් සෙට් එකක් හොයාගෙන කාටත් කෝල් කරලා නම්බර් එක හොයා ගත්තෙ කොහොමද ඇහුවම ඒක කියන්න බැහැ කියලා, පස්සෙ ඔෆිස් එකෙන් ඒකට හෙන කේස් එකක් ඇද්දා ඒ කතා කරපු බැංකුවට එහෙම කෝල් කරපු එවුන්ගෙ සේරම විස්තර පවා HR එකෙන් එකතු කරා
    ඒ case එකට මොකද උනේ bro ඊට පස්සෙ? මට සතියකට විතර සැරයක් office mail එකට seylan බැංකුවෙන් mail එනවා.. දැන්නම් වදයක් වෙලා තියෙන්නෙ..

    වෙන ඇප් එකකින් ලික් උනා කියන්නත් එහෙනන් truecaller වගේ එකකින් නේ. මගේ අනිත් හැමදෙටම යුස් කරන නම්බර් එක truecaller use කරන උන් සෙව් කරන් ඉන්න්වා දැකලා තියනවා. එකට ආවෙත් නැනේ.

    ඔය sms ආපු උන් පාවිච්චි කරන common දෙයක් හොයාගත්තනම් අයිඩියා එකක් ගන්න තිබ්බා.
    Ideamart වගේ app ගහන එවුන්ට ත් ඔහොම mobile no. Access කරන්න පුලුවන් නේද dialog api එකෙන්
    ------ Post added on Jan 4, 2023 at 4:41 PM
     
    • Like
    Reactions: NRTG

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Ideamart වගේ app ගහන එවුන්ට ත් ඔහොම mobile no. Access කරන්න පුලුවන් නේද dialog api එකෙන්
    ------ Post added on Jan 4, 2023 at 4:41 PM

    මං දන්න තරමින් Ideamart API එකට දෙන්නේ Masked Number එකක්.. Real එකට access හම්බෙන්නේ නෑ.
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ඒ case එකට මොකද උනේ bro ඊට පස්සෙ? මට සතියකට විතර සැරයක් office mail එකට seylan බැංකුවෙන් mail එනවා.. දැන්නම් වදයක් වෙලා තියෙන්නෙ..

    Ideamart වගේ app ගහන එවුන්ට ත් ඔහොම mobile no. Access කරන්න පුලුවන් නේද dialog api එකෙන්
    ------ Post added on Jan 4, 2023 at 4:41 PM
    මට නං කෝල් email සේරම නතර උනා ඒ කේස් එකෙන් පස්සෙ, ඒක නිසා followup කරේ නැහැ
    ideamart api එක ගැන ලොකු අයිඩියා එකක් නැහැ බන්
     
    • Like
    Reactions: NRTG and siri_ayya