Corona දවස් වල පොත් වල ලියපු numbers අරන් වෙන්න පුළුවන්.මටත් ආවා
මොකාද දන්නෑ නම්බර් විකුනපු එකා
නඩු දාන්න ඕන ෆකයලට
තව බන් ඔය එක එක ඇප් වලින් අපේ ෆෝන් බුක් එකේ තියන නම්බර් ගන්නවානේ. අපි නම්බර් එක කාටවත් දුන්නෙ නැති උනාට අපේ නම්බර් එක තියන වෙන එකෙක් උගේ ලඟ තියන නම්බර් ටික සේරම එක්ස්පෝස් කරගත්තොතින් ඒත් වැඩක් නැහැනේමටත් ආවා. මගේ පර්සනල් නම්බර් එකට ආවේ.මන් එක කොහෙවත් පොත් වල ලියන්නෙත් නැ. ඉක්මන් එකෙ ඇඩ් වල දාන්නෙත් නැ.
ඉක්මන් එකෙ ඇඩ් වලට දාන නම්බර් එකට, කොරොනා කාලේ පොත් වල ලියපු නම්බර් වලට ඇවිල්ලා නැ. මාර වැඩක් එක.
ඔව් එහෙම එකකින්. නැත්නම් මන් බැංකු වලට යුස් කරන නම්බර් එක එක. එවගෙන් විකුණනවද දන්නෙ නැ නම්බර්ස්.තව බන් ඔය එක එක ඇප් වලින් අපේ ෆෝන් බුක් එකේ තියන නම්බර් ගන්නවානේ. අපි නම්බර් එක කාටවත් දුන්නෙ නැති උනාට අපේ නම්බර් එක තියන වෙන එකෙක් උගේ ලඟ තියන නම්බර් ටික සේරම එක්ස්පෝස් කරගත්තොතින් ඒත් වැඩක් නැහැනේ
බැංකු වගේ ඒවලින් නං එහෙම දෙයක් වෙනවා හරිම අඩුයිඔව් එහෙම එකකින්. නැත්නම් මන් බැංකු වලට යුස් කරන නම්බර් එක එක. එවගෙන් විකුණනවද දන්නෙ නැ නම්බර්ස්.
ai ban ape uttala True Caller kiyala labbak dagannawane.තව බන් ඔය එක එක ඇප් වලින් අපේ ෆෝන් බුක් එකේ තියන නම්බර් ගන්නවානේ. අපි නම්බර් එක කාටවත් දුන්නෙ නැති උනාට අපේ නම්බර් එක තියන වෙන එකෙක් උගේ ලඟ තියන නම්බර් ටික සේරම එක්ස්පෝස් කරගත්තොතින් ඒත් වැඩක් නැහැනේ
Complain karanna barida owata godak wayasaka aya internet gana danumak nati aya ahu wenawaමටත් ආවා![]()
වෙන ඇප් එකකින් ලික් උනා කියන්නත් එහෙනන් truecaller වගේ එකකින් නේ. මගේ අනිත් හැමදෙටම යුස් කරන නම්බර් එක truecaller use කරන උන් සෙව් කරන් ඉන්න්වා දැකලා තියනවා. එකට ආවෙත් නැනේ.බැංකු වගේ ඒවලින් නං එහෙම දෙයක් වෙනවා හරිම අඩුයි
හැබැයි වෙන වෙන සයිට් වලින් නං එහෙම වෙන්න පුලුවන්
එක සැරයක් අපේ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ගෙ නම්බර් වගයක් කොහෙ හරි බැංකුවක එවුන් සෙට් එකක් හොයාගෙන කාටත් කෝල් කරලා නම්බර් එක හොයා ගත්තෙ කොහොමද ඇහුවම ඒක කියන්න බැහැ කියලා, පස්සෙ ඔෆිස් එකෙන් ඒකට හෙන කේස් එකක් ඇද්දා ඒ කතා කරපු බැංකුවට එහෙම කෝල් කරපු එවුන්ගෙ සේරම විස්තර පවා HR එකෙන් එකතු කරා
ඒ case එකට මොකද උනේ bro ඊට පස්සෙ? මට සතියකට විතර සැරයක් office mail එකට seylan බැංකුවෙන් mail එනවා.. දැන්නම් වදයක් වෙලා තියෙන්නෙ..එක සැරයක් අපේ ඔෆිස් එකේ වැඩ කරන එවුන්ගෙ නම්බර් වගයක් කොහෙ හරි බැංකුවක එවුන් සෙට් එකක් හොයාගෙන කාටත් කෝල් කරලා නම්බර් එක හොයා ගත්තෙ කොහොමද ඇහුවම ඒක කියන්න බැහැ කියලා, පස්සෙ ඔෆිස් එකෙන් ඒකට හෙන කේස් එකක් ඇද්දා ඒ කතා කරපු බැංකුවට එහෙම කෝල් කරපු එවුන්ගෙ සේරම විස්තර පවා HR එකෙන් එකතු කරා
Ideamart වගේ app ගහන එවුන්ට ත් ඔහොම mobile no. Access කරන්න පුලුවන් නේද dialog api එකෙන්වෙන ඇප් එකකින් ලික් උනා කියන්නත් එහෙනන් truecaller වගේ එකකින් නේ. මගේ අනිත් හැමදෙටම යුස් කරන නම්බර් එක truecaller use කරන උන් සෙව් කරන් ඉන්න්වා දැකලා තියනවා. එකට ආවෙත් නැනේ.
ඔය sms ආපු උන් පාවිච්චි කරන common දෙයක් හොයාගත්තනම් අයිඩියා එකක් ගන්න තිබ්බා.
Ideamart වගේ app ගහන එවුන්ට ත් ඔහොම mobile no. Access කරන්න පුලුවන් නේද dialog api එකෙන්
------ Post added on Jan 4, 2023 at 4:41 PM
මට නං කෝල් email සේරම නතර උනා ඒ කේස් එකෙන් පස්සෙ, ඒක නිසා followup කරේ නැහැඒ case එකට මොකද උනේ bro ඊට පස්සෙ? මට සතියකට විතර සැරයක් office mail එකට seylan බැංකුවෙන් mail එනවා.. දැන්නම් වදයක් වෙලා තියෙන්නෙ..
Ideamart වගේ app ගහන එවුන්ට ත් ඔහොම mobile no. Access කරන්න පුලුවන් නේද dialog api එකෙන්
------ Post added on Jan 4, 2023 at 4:41 PM