AI එක්ක scams කොයිතරම් advanced වෙයිද?
ඇත්ත බොරුව අඳුරගන්න බැරි වෙන ලෙවල් එකකට කොහොමත් යනවා බොහොම ඉක්මනින්ම. ඔයාලගෙ අදහස් මොනවද?
ඇත්ත බොරුව අඳුරගන්න බැරි වෙන ලෙවල් එකකට කොහොමත් යනවා බොහොම ඉක්මනින්ම. ඔයාලගෙ අදහස් මොනවද?
ඒත් අපේ රට අප්ඩේට් වෙනවා අඩුයි ඉක්මනින්. එතකොට කලින් උනාට වඩා ලොකුවටම යයි නේද?Scam detectors will also be enhanced
හරි ඉතින්, මම කිව්වෙ සාමාන්‍ය මිනිස්සු ගැන. දැනටම අහුවෙන විධියට මේ දේවල් එක්ක කොයි වගේ දේවල් කරයිද කියල දෙයක් ඇහුවෙ. විය හැකි සිදුවීම්.
ඕක දැනුත් වෙනවාAI එක්ක scams කොයිතරම් advanced වෙයිද?
ඇත්ත බොරුව අඳුරගන්න බැරි වෙන ලෙවල් එකකට කොහොමත් යනවා බොහොම ඉක්මනින්ම. ඔයාලගෙ අදහස් මොනවද?
මොන වගේ දේවල්ද වෙන්නෙ? මම අහන්නෙ technological advancement වලින් scammers ල ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියලා.ඕක දැනුත් වෙනවා
දැන එන otp scam ඉඳලා ඕනම එකක් AI bots ලව්වා automate කරලා තියෙන්නේ. Caller scam වුණත් එහෙමයි.මොන වගේ දේවල්ද වෙන්නෙ? මම අහන්නෙ technological advancement වලින් scammers ල ප්‍රයෝජන ගන්නෙ කොහොමද කියලා.
දන්න දේවල් කියන්න බෑ එතකොට දකින උන් හොයලා හොයලා කරන්න හුරු වෙනවා, දැනට globaly fix එකක් හදාගෙන යන හින්දා කියන්නම් දන්න සීන් එකක්AI එක්ක scams කොයිතරම් advanced වෙයිද?
Thanks brother. මට PM එකක් දාන්න පුලුවන්නම් වෙලාව තිබුනොත්.දන්න දේවල් කියන්න බෑ එතකොට දකින උන් හොයලා හොයලා කරන්න හුරු වෙනවා, දැනට globaly fix එකක් හදාගෙන යන හින්දා කියන්නම් දන්න සීන් එකක්
scrapping කියලා සීන් එකක් තියනව, credit card / debit card වලින් සල්ලි අදින්න පුළුවන්, ඒ කියන්නේ card වල bin එකක් හොයාගෙන ඒ bin එක යටතේ card number randomly generate කරගෙන script එකක් මාර්ගයෙන් ඒcard active ද කියල චෙක් කරනවා යම්කිසි පොඩි මුදලක් scrap කරවාගෙන. එහෙම scrap වෙනවා නම් අදාල card එක සම්පූරණයෙන්ම use කරලා online එක එක දේවල් ගන්නවා. Ai නිසා improve උනා මේ scam සීන් එක
උදා:- Digital gift cards / Music subscriptions (Spotify/Apple music වගේ) / වෙන වෙන digital platform වල accounts එහෙම
දැනට fix හොයලා අදාල මහ පරිමාණ method ban කරලා take down කරලා තියනවා හැබැයි තාම පොඩියට වැඩේ යනවා.
Facebook eke ambanaka scam ad duwanwa bn dn. Okkoma karanne cheennuහරි ඉතින්, මම කිව්වෙ සාමාන්‍ය මිනිස්සු ගැන. දැනටම අහුවෙන විධියට මේ දේවල් එක්ක කොයි වගේ දේවල් කරයිද කියල දෙයක් ඇහුවෙ. විය හැකි සිදුවීම්.
වලියටමනෙ බර![]()
Voice වගේ දේවල් වලින් තමයි ගොඩක්ම සැක හිතුනෙ කලින් මේක scam එකක් වෙන්න ඇති කියල. දැන් ඒවට solution එකක් ආවම ඒක පාවිච්චි කරයි අනිවාර්යයෙන්ම.Facebook eke ambanaka scam ad duwanwa bn dn. Okkoma karanne cheennu
Ai walin lankwe unge video hdala salli hamba karanna puluwan kiyala. voice overe kkama .
Low IQ sinhalu ahuwenwa ithin
ඔ්ක නං අවුරුදු ගාණක ඉදලා වෙන හෙන පරණ වැඩක්. ඔ්කට කියන්නෙ Scraping කියලා නෙමෙයි Carding කියලා.දන්න දේවල් කියන්න බෑ එතකොට දකින උන් හොයලා හොයලා කරන්න හුරු වෙනවා, දැනට globaly fix එකක් හදාගෙන යන හින්දා කියන්නම් දන්න සීන් එකක්
scrapping කියලා සීන් එකක් තියනව, credit card / debit card වලින් සල්ලි අදින්න පුළුවන්, ඒ කියන්නේ card වල bin එකක් හොයාගෙන ඒ bin එක යටතේ card number randomly generate කරගෙන script එකක් මාර්ගයෙන් ඒcard active ද කියල චෙක් කරනවා යම්කිසි පොඩි මුදලක් scrap කරවාගෙන. එහෙම scrap වෙනවා නම් අදාල card එක සම්පූරණයෙන්ම use කරලා online එක එක දේවල් ගන්නවා. Ai නිසා improve උනා මේ scam සීන් එක
උදා:- Digital gift cards / Music subscriptions (Spotify/Apple music වගේ) / වෙන වෙන digital platform වල accounts එහෙම
දැනට fix හොයලා අදාල මහ පරිමාණ method ban කරලා take down කරලා තියනවා හැබැයි තාම පොඩියට වැඩේ යනවා.
cheenunta owa easy bn.patta low cost walin GPU farm ekak unath daganna puluwanදැන් ඒවට solution එකක් ආවම ඒක පාවිච්චි කරයි අනිවාර්යයෙන්ම.![]()

දන්න දන්න Source තියනවා නම් පොඩ්ඩක් හොයලා බලන්න දැන් කොච්චර සීන් එක advanved වෙලාද කියලා, වැඩිය up කරලා කතා කරන්න කැමති නෑ කොහොම කළත් හොර වැඩේ හොර වැඩක් නිසාඔ්ක නං අවුරුදු ගාණක ඉදලා වෙන හෙන පරණ වැඩක්. ඔ්කට කියන්නෙ Scraping කියලා නෙමෙයි Carding කියලා.