Scam with AI

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    උබ Scam එකක් ගහන්න නේද ලෑස්ති වෙන්නේ😂😂
    අම්මෝ නෑ.. ඊට වඩා හොඳයි අන්රයියා දෙන දීමනාවට ඇප්ලයි කරල ජීවත් වෙනවා 😁😄

    පේන්නෙ නෑ මචන්
    ------ Post added on May 29, 2025 at 3:21 PM

    Voice ක්ලෝන් කරලා කරන ස්කෑම්. කාගෙ හරි voice එක ක්ලෝන් කරලා එයාගෙ ගෙදර කෙනෙක්ට අර ක්ලෝන් කරපු වොයිස් එකෙන් කෝල් එකක් දීලා සල්ලි අරගන්න වගේ ඒව
    මෙහෙම එකක් කොහෙ හරි රටක බැංකුව කරලා තිබුනානෙ, ට්‍රාන්සැක්ශන් එකක් approve කරන්න බැංකුවෙ top level සෙට් එකක් කෝල් එකක් ගන්න ඕන කියලා, ඒ කෝල් එකට ඇත්තටම සෙට් වෙලා තියෙනවා කියන්නෙ අර වගේ voice clone කරපු බොට්ලා සෙට් එකක්. search කරා නං සීන් එක yt එකේ ඇති

    තව දැන් තියන ෆොටෝ එකෙන් වීඩියෝ හදන්න පුලුවන් නිසා ඒවයින් කරන ස්කෑම් එහෙම නැගලා එයි, අර උඩ කියපු ස්කෑම් එකම වීඩියෝ කෝල් එකක් අරං කරන්න පුලුවන්
    මට ඇත්තටම මේ ප්‍රශ්නය ආවෙත් veo3 එකේ videos බලලා ( scams කොයිතරම් advanced වෙයිද කියන එක )
    තව මම KDJ ගෙ video එකක දැක්කා මේ දැනට තියන free tools වල price එක ඉස්සරහට ගොඩක් වැඩිවෙයි කියලා එයා predict කරනවා.
    ඔයා IT වල ඉන්න කෙනෙක් නිසා ඔයාගෙ අදහස මොකක්ද?
    ------ Post added on May 29, 2025 at 3:26 PM
     
    • Haha
    • Love
    Reactions: 2osama and MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    උබ Scam එකක් ගහන්න නේද ලෑස්ති වෙන්නේ😂😂
    විශ්වාස කරනවානම් බොලා විශ්වාස කරපිය සුන්දර ඔසා මාමියෝ ඈ,

    මැසේජ් කෑලි 10ක් 12ක් විතර තිබ්බ නෙව ඔය card කථාව අහලා, එකෙක් දෙන්නෙක් මට කියපි උන්ට spotify permium දාගන්න ඕනි කියාල, මම ඇහුවා බොලාට දෙන්නද account එකක් හදාලා කියලා බොරුවට, පොර කියාපි method එක දුන්නා නම් ලේසී මට කරදර වෙන්ට දෙයක් නෑ නෙව කියාල.... 🤭

    බලාපන් ඕසා මාමි අපේ එකාලයේ ටිකිරි මොළේ ඈ... 😏
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,805
    997
    113
    Sri Lanka
    Prompt : what are the top scams that can be done with AI ? Need to know these so I can avoid doing them by mistake and be a good citizen all the time

    Me thread eka dapu dial ekath mekamada manda karanne :lol:
     
    • Haha
    Reactions: KSPathirana

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    වැඩි දෙයක් ඕනි නෑ, Face Swap වලින් මෙහෙ කී දෙනක් Divorce case දාගනීද බන්. :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,920
    72,025
    113
    මාලඹේ
    විශ්වාස කරනවානම් බොලා විශ්වාස කරපිය සුන්දර ඔසා මාමියෝ ඈ,

    මැසේජ් කෑලි 10ක් 12ක් විතර තිබ්බ නෙව ඔය card කථාව අහලා, එකෙක් දෙන්නෙක් මට කියපි උන්ට spotify permium දාගන්න ඕනි කියාල, මම ඇහුවා බොලාට දෙන්නද account එකක් හදාලා කියලා බොරුවට, පොර කියාපි method එක දුන්නා නම් ලේසී මට කරදර වෙන්ට දෙයක් නෑ නෙව කියාල.... 🤭

    බලාපන් ඕසා මාමි අපේ එකාලයේ ටිකිරි මොළේ ඈ... 😏
    ඕකුන් Card වලින් Subscription අරගෙන ඒවා විකුණනවා බන් ගොඩක් 2000 න් පස්සේ එවුන් තමා ඔවා කරන්නේ
    වැඩිකල් යන්න කලින් ඕකුන් Master Card , Visa Card තුත් ලංකාවට Ban කරලා තමා නවතින්නේ😂😂😂
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    ඕකුන් Card වලින් Subscription අරගෙන ඒවා විකුණනවා බන් ගොඩක් 2000 න් පස්සේ එවුන් තමා ඔවා කරන්නේ
    වැඩිකල් යන්න කලින් ඕකුන් Master Card , Visa Card තුත් ලංකාවට Ban කරලා තමා නවතින්නේ😂😂😂

    අරයට බස් දෙක විතරද තාම තියෙන්නෙ වෙන දේපොල අරන් නැද්ද 🤩
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,526
    9,544
    113
    Prompt : what are the top scams that can be done with AI ? Need to know these so I can avoid doing them by mistake and be a good citizen all the time

    Me thread eka dapu dial ekath mekamada manda karanne :lol:
    අඩෝ එහෙම නෑ බන් 😄
    උබ මගෙ අඬවැඬියා thread කියෙව්වනම් ඔහොම කියනවා තියා හිතන්නෙවත් නෑ.. උබ එකම කෙල්ලගෙන් 8 පාරක් විතර බූට් කාල තියනවද නෑනෙ? 😁😌😄

    වැඩි දෙයක් ඕනි නෑ, Face Swap වලින් මෙහෙ කී දෙනක් Divorce case දාගනීද බන්. :lol:
    අඩෝ ඒක නෙවෙයි. මේ, කැම් ෂෝ දෙයි නේද බන් කොල්ලොත් කෙල්ලො වගේ තව ඕක advanced වෙනකොට.. 🤔
    කැමති කෙනෙක්ට try කරන්න ලංකාවෙත්..
    ------ Post added on May 29, 2025 at 10:46 PM

    ඕකුන් Card වලින් Subscription අරගෙන ඒවා විකුණනවා බන් ගොඩක් 2000 න් පස්සේ එවුන් තමා ඔවා කරන්නේ
    වැඩිකල් යන්න කලින් ඕකුන් Master Card , Visa Card තුත් ලංකාවට Ban කරලා තමා නවතින්නේ😂😂😂
    මොකක්ද මේ කතාව? අන්තර්ගතය නොදනී. @MR.YOLO
    ------ Post added on May 29, 2025 at 10:48 PM