මගේ සහෝදරයා වැඩක් පටන් අරං. මෙන්න මේ වගේ scenery හදනවා. නුවර අවටට නම් විකුනන්න දානවා. පිට පළාත් වල කව්රු හරි මේවා ගන්න ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්. 
තව ගොඩක් පින්තුර තියෙනවා. දැම්මේ ටිකයි.

තව ගොඩක් පින්තුර තියෙනවා. දැම්මේ ටිකයි.

ඉදිරි ගමනට සුබපතනව
..