Schengen travel visa

fbakilaruwan2

Member
Mar 28, 2015
18
2
3
අඩේ මට ෆ්‍රාන්ස් යන්න visa වැදුනා, හැබැයි ගියෙ නෑ කොරෝනා නිසා. 7 lak පෙන්නුවෙ. එම්බසි ගියේ නෑ vfs global වලින් දැම්මෙ. සුපිරි ස්පොන්සර් ලියුමක් දුන්නා හැබැයි. කෑම බීම ඉදුම් හිටුම් දෙනවා කියලා තිබ්බෙ ඒකෙ. French වලින්ම එහෙන් එව්වෙ ලියුම. ජොබ government නිසා ඒකත් බලපෑවා වීසා වදින්න. Mar 11 යන්න තිබ්බෙ ගියෙ නෑ ටුවර් එක.