"SchindlersList" මේක බලල තියෙනවද?

sanja_1

Active member
  • Apr 8, 2013
    585
    77
    28
    "SchindlersList" මේක බලල තියෙනවද?

    නාසීන්ගේ මරණයේ දුම්රිය:yes: කියල thread එකක් එලකිරියෙ යාලුවෙක් දාල තියෙනව දැකල තමයි මට මේ thread එක දාන්න හිතුනෙ (නාසීන්ගේ මරණයේ දුම්රියේ තවත් සැගවුණු කතාවක් ):yes:

    මම කියන්න යන්නේ සුපිරි film එකක් ගැන(සත්‍ය සිදුවීමක් පාදක කරගත්:dull: ) . මේක ගොඩක් අය බලල ඇති කියල හිතෙනව (මේකට IMDb Ratings: 8.9 ක් තියෙනව) B\W උනාට මේක 1993 movie එකක්. ඉතිහාසය ගැන දැනගතයුතු වටින දේවල් ගොඩක් මේ movie එකේ තියෙනව අනිවා බලන්න;)

    images

    images

    62019d9d19f80f6cfd26b959d293c0ffb6a571.jpg
     
    • Like
    Reactions: Mal Baba and agrmrs

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Steven Spielberg ge thawath sirama movie ekak,
    Liam Neeson and Ralph Fiennes sirawatama act karanawa
    Ralph Fiennes wa nominate wenawa Oscars walatath
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    බලා තිබේ.වන් ම්ය් මයි ෆේවරිට්ස් rep+

    උබ මාව කොටුවකින් උඩට දැම්ම ela ela :P(දැන් කොටු 3යි )
    anyway thanks bro..
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    පට්ටම movie එකක් දෙපාරක් බැලුවා තව සැරයක් බලන්ඩ ඕනි:love::love::love: .

    මචන්ලා මේ වගේම මම තව film එකක් බැලුවා . මේ වගේම දෙවන ලෝක යුද්ද කලේ සීන් එකක් . හැබෙයි මට නම මතක නැ . ITN එකේ ගියා ටික කාලෙකට කලින් . පුලුවන්නම් නම කියපල්ලකෝ ආයේ හොයාගෙන බලන්ඩ . මේකයි ස්ටෝරී එක .
    මේ film එක පටන් ගන්නේ පට්ට comedy යක් වගේ . මේකේ ඉන්න ප්‍රධාන නළුවා කෙල්ලක් බඳිනවා . ඊට පස්සේ මුන්ට ළමයෙක් හම්බෙනවා . ළමයා කොල්ලෙක් , මේ ගොල්ලෝ යුදෙව්වෝ . නාසි මේ family එකම train එකේ වදකාගාර වලට යවනවා . අම්මා මැරෙනවද කොහෙද . තාත්තා (එකියන්නේ ප්‍රධාන නළුවා ) කිසිම අවස්ථාවක ළමයට දැනගන්ඩ දෙන්නේ නැ මේ ගොල්ලෝ මේ ඉන්නේ වදකාගාර වල කියලා . පොඩි ළමයට එක එක බොරු කියලා කිසිම මරණ බයක් ඒ ළමයට දැනෙන්ඩ දෙන්නේ නැ . කොටින්ම ළමයා දන්නේ නැ එයාලා ඉන්නේ මැරෙන්ඩ කියලා . අන්තිමට කොහොමහරි තාත්තා පුතාව බේරනවා . තාත්ත මැරෙනවද කොහෙද .
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    නාසීන්ගේ මරණයේ දුම්රිය:yes: කියල thread එකක් එලකිරියෙ යාලුවෙක් දාල තියෙනව දැකල තමයි මට මේ thread එක දාන්න හිතුනෙ (නාසීන්ගේ මරණයේ දුම්රියේ තවත් සැගවුණු කතාවක් ):yes:

    මම කියන්න යන්නේ සුපිරි film එකක් ගැන(සත්‍ය සිදුවීමක් පාදක කරගත්:dull: ) . මේක ගොඩක් අය බලල ඇති කියල හිතෙනව (මේකට IMDb Ratings: 8.9 ක් තියෙනව) B\W උනාට මේක 1993 movie එකක්. ඉතිහාසය ගැන දැනගතයුතු වටින දේවල් ගොඩක් මේ movie එකේ තියෙනව අනිවා බලන්න;)

    images

    images

    62019d9d19f80f6cfd26b959d293c0ffb6a571.jpg

    සමානයෙන් මම IMDB එකේ තියෙන Top 250 ටික බලනවා මෙකත් ඒ අතර තිබුනාට කලු සුදු නිසා බැලන්න හිතුනේ නැහැ .... කොහොමද සීරාද? රස වින්දනයට කලුසුදු භාධාවක් වුනේ නැද්ද?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සමානයෙන් මම IMDB එකේ තියෙන Top 250 ටික බලනවා මෙකත් ඒ අතර තිබුනාට කලු සුදු නිසා බැලන්න හිතුනේ නැහැ .... කොහොමද සීරාද? රස වින්දනයට කලුසුදු භාධාවක් වුනේ නැද්ද?

    බලපන් යකෝ පට්ටම ෆිල්ම් එක.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පට්ටම movie එකක් දෙපාරක් බැලුවා තව සැරයක් බලන්ඩ ඕනි:love::love::love: .

    මචන්ලා මේ වගේම මම තව film එකක් බැලුවා . මේ වගේම දෙවන ලෝක යුද්ද කලේ සීන් එකක් . හැබෙයි මට නම මතක නැ . ITN එකේ ගියා ටික කාලෙකට කලින් . පුලුවන්නම් නම කියපල්ලකෝ ආයේ හොයාගෙන බලන්ඩ . මේකයි ස්ටෝරී එක .
    මේ film එක පටන් ගන්නේ පට්ට comedy යක් වගේ . මේකේ ඉන්න ප්‍රධාන නළුවා කෙල්ලක් බඳිනවා . ඊට පස්සේ මුන්ට ළමයෙක් හම්බෙනවා . ළමයා කොල්ලෙක් , මේ ගොල්ලෝ යුදෙව්වෝ . නාසි මේ family එකම train එකේ වදකාගාර වලට යවනවා . අම්මා මැරෙනවද කොහෙද . තාත්තා (එකියන්නේ ප්‍රධාන නළුවා ) කිසිම අවස්ථාවක ළමයට දැනගන්ඩ දෙන්නේ නැ මේ ගොල්ලෝ මේ ඉන්නේ වදකාගාර වල කියලා . පොඩි ළමයට එක එක බොරු කියලා කිසිම මරණ බයක් ඒ ළමයට දැනෙන්ඩ දෙන්නේ නැ . කොටින්ම ළමයා දන්නේ නැ එයාලා ඉන්නේ මැරෙන්ඩ කියලා . අන්තිමට කොහොමහරි තාත්තා පුතාව බේරනවා . තාත්ත මැරෙනවද කොහෙද .

    Life is Beutiful

    Vitaebella.jpg

    http://www.imdb.com/title/tt0118799/