"SchindlersList" මේක බලල තියෙනවද?
නාසීන්ගේ මරණයේ දුම්රිය
කියල thread එකක් එලකිරියෙ යාලුවෙක් දාල තියෙනව දැකල තමයි මට මේ thread එක දාන්න හිතුනෙ (නාසීන්ගේ මරණයේ දුම්රියේ තවත් සැගවුණු කතාවක් )
මම කියන්න යන්නේ සුපිරි film එකක් ගැන(සත්‍ය සිදුවීමක් පාදක කරගත්
) . මේක ගොඩක් අය බලල ඇති කියල හිතෙනව (මේකට IMDb Ratings: 8.9 ක් තියෙනව) B\W උනාට මේක 1993 movie එකක්. ඉතිහාසය ගැන දැනගතයුතු වටින දේවල් ගොඩක් මේ movie එකේ තියෙනව අනිවා බලන්න

(දැන් කොටු 3යි )