මචන් ඇත්තමයි කියනේ... ඕක මම බාගෙන ඉන්නවා බලන්න හිතෙන්නේ නැ නේ..... දැන් අවුරුදු 4 හමාරක් විතර ඕක හර්ඩ් ඩිස්ක් එකේ වේලෙනවා... ඇයි බන් එඑඑ......... කියනවට බලපන්..:yes: බලලා ඇවිත් comment එකක් දාපන් :)