"SchindlersList" මේක බලල තියෙනවද?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මචන් ඇත්තමයි කියනේ...
    ඕක මම බාගෙන ඉන්නවා බලන්න හිතෙන්නේ නැ නේ.....
    දැන් අවුරුදු 4 හමාරක් විතර ඕක හර්ඩ් ඩිස්ක් එකේ වේලෙනවා...
    ඇයි බන් එඑඑ.........

    කියනවට බලපන්..:yes: බලලා ඇවිත් comment එකක් දාපන් :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් ඇත්තමයි කියනේ...
    ඕක මම බාගෙන ඉන්නවා බලන්න හිතෙන්නේ නැ නේ.....
    දැන් අවුරුදු 4 හමාරක් විතර ඕක හර්ඩ් ඩිස්ක් එකේ වේලෙනවා...
    ඇයි බන් එඑඑ.........

    පට්ටම ෆිල්ම් එක යකෝ]
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    පට්ටම movie එකක් දෙපාරක් බැලුවා තව සැරයක් බලන්ඩ ඕනි:love::love::love: .

    මචන්ලා මේ වගේම මම තව film එකක් බැලුවා . මේ වගේම දෙවන ලෝක යුද්ද කලේ සීන් එකක් . හැබෙයි මට නම මතක නැ . ITN එකේ ගියා ටික කාලෙකට කලින් . පුලුවන්නම් නම කියපල්ලකෝ ආයේ හොයාගෙන බලන්ඩ . මේකයි ස්ටෝරී එක .
    මේ film එක පටන් ගන්නේ පට්ට comedy යක් වගේ . මේකේ ඉන්න ප්‍රධාන නළුවා කෙල්ලක් බඳිනවා . ඊට පස්සේ මුන්ට ළමයෙක් හම්බෙනවා . ළමයා කොල්ලෙක් , මේ ගොල්ලෝ යුදෙව්වෝ . නාසි මේ family එකම train එකේ වදකාගාර වලට යවනවා . අම්මා මැරෙනවද කොහෙද . තාත්තා (එකියන්නේ ප්‍රධාන නළුවා ) කිසිම අවස්ථාවක ළමයට දැනගන්ඩ දෙන්නේ නැ මේ ගොල්ලෝ මේ ඉන්නේ වදකාගාර වල කියලා . පොඩි ළමයට එක එක බොරු කියලා කිසිම මරණ බයක් ඒ ළමයට දැනෙන්ඩ දෙන්නේ නැ . කොටින්ම ළමයා දන්නේ නැ එයාලා ඉන්නේ මැරෙන්ඩ කියලා . අන්තිමට කොහොමහරි තාත්තා පුතාව බේරනවා . තාත්ත මැරෙනවද කොහෙද .

    life is beautiful 1997
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මේ ෆිල්ම් එක පුලුහන් නම් බලපන් මම ජිවිතේ බලපු හොදම ෆිල්ම් වලින් එකක් ....


    2chkgie.jpg