ලංකාවේ අයට A/L වලින් පස්සෙ පිටරට වලට ඉගෙනගන්න යන්න FULL SCHOLARSHIPS දෙනවද? රජය හරහා දෙන ඒවා ගැන නම් දන්නවා. ඒත් INTERNET එකේ බැලුවම තියෙනවා Australia වල වගේ කැම්පස් වලිනුත් දෙනවා කියලා. ඒ වගේ ඒවට apply කරපු අය ඉන්නවද? එහෙම full scholarship එකක්(ලංකාවෙ රජය හරහා නොදෙන) ලංකාවේ කෙනෙක්ට ලැබෙන්න පුලුවන්ද?


?