මචන්ල 2011 පලමු වසරට තෝරගත්ත් ලිස්ට් එක බලගන්නෙ කොහොමද?
ප්ලීස් ඔන්ලයින් බලන්න පුලුවන් කියල කෙනෙක් කිව්ව ,ඒත් කොහොමද කියල දන්නෙ නැ
කවෘහරි හෙල්ප් එක දෙන්න
ප්ලීස් ඔන්ලයින් බලන්න පුලුවන් කියල කෙනෙක් කිව්ව ,ඒත් කොහොමද කියල දන්නෙ නැ
කවෘහරි හෙල්ප් එක දෙන්න

ඒනිසා තෝරාගැනීම සිද්ධවෙන්නෙ පාසැල්මට්ටමින් තෝරාගැනීමේ මූලික ලැයිස්තුව මේවන විට පාසැල්වල තියෙන දැන්වීම්පුවරැ වල පුදර්ශනය කරමින් පවතිනවා
ලැයිස්තුවට ඈතුලත් නොවුනු දරැවන් පිළිබද අභියාචනා අයදුම්පත් හෝ විරෝධතා ඈත්නම් වහාම ලබාදෙන ලෙස විදුහල්පති වරැ දන්වා තිබෙන නිසා ඉක්මනින් අදාල පාසැලට ගිහින් දැන්වීම්පුවරැව පරීක්ෂා කරල බලන්න
කත්රීම පාසැල් මට්ටමින් සිදුවන නිසා ඉන්ටර්නෙට් එකෙන් හොවා බැලීම පුයෝගික දෙයක් නෙවෙයි මචං 
(bumpp)