school කේස් එකක් :(

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මචන්ල 2011 පලමු වසරට තෝරගත්ත් ලිස්ට් එක බලගන්නෙ කොහොමද?:( ප්ලීස් ඔන්ලයින් බලන්න පුලුවන් කියල කෙනෙක් කිව්ව ,ඒත් කොහොමද කියල දන්නෙ නැ:( කවෘහරි හෙල්ප් එක දෙන්න:)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    www.ekawasara.com

    School%20Boy.jpg
     
    Last edited:

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    එකවසරට ළමයි ඈතුලත් කිරීමේ සම්පූර්ණ බලය දැන් තියෙන්නෙ අදාල විදුහල් වල විදුහල්පතිවරැන්ට :yes:ඒනිසා තෝරාගැනීම සිද්ධවෙන්නෙ පාසැල්මට්ටමින් තෝරාගැනීමේ මූලික ලැයිස්තුව මේවන විට පාසැල්වල තියෙන දැන්වීම්පුවරැ වල පුදර්ශනය කරමින් පවතිනවා :nerd:ලැයිස්තුවට ඈතුලත් නොවුනු දරැවන් පිළිබද අභියාචනා අයදුම්පත් හෝ විරෝධතා ඈත්නම් වහාම ලබාදෙන ලෙස විදුහල්පති වරැ දන්වා තිබෙන නිසා ඉක්මනින් අදාල පාසැලට ගිහින් දැන්වීම්පුවරැව පරීක්ෂා කරල බලන්න :angry:කත්රීම පාසැල් මට්ටමින් සිදුවන නිසා ඉන්ටර්නෙට් එකෙන් හොවා බැලීම පුයෝගික දෙයක් නෙවෙයි මචං :baffled:
     
    ehemada eth kiwwa net eke daala thiyanawa kiyala ekay baluwe :) ehenam awlak na :)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    1919 ta Katha Karala Web 1 Illaganna... Aniwaryen Shuwar....

    Wede Hari Giyanam rep 1k danna Sahodaraya

    http://gic.gov.lk/
    අධ්‍යාපන අමාතයංශය සහ පුසිද්ධ පාසැල් වල වෙබ් පිටු සේරම මං දැන් චෙක් කරා ඒ එකකවත් බලන්න බෑ:no:
    1919 එකේ කියන සේරම විස්තර උඩතියෙන වෙබ්අඩවියේ තියෙනවා:)