SCHOOL CALSS 8 SANWARDANA MEETING EKA

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    “ඔයගොල්ලේ කඹ ඇද්දහම, පරිසරයෙන් මේ පැත්තට අදිනවා, වනජීවි එකෙන් මේ පැත්තට අදිනවා. එතකොට වෙන්නේ මහජනතාව තැලෙනවා. එකට එකතුවෙලා කොහොම ද කරන්නේ කියලා බලන්න ඕනේ.දැන් අවශ්‍යතාවය දන්නවනේ, කුඩා වැව් ප්‍රමාණය සුද්ද කරලා මේ වතුර ප්‍රමාණය රඳවා ගන්න මේවා ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ.“

    ප්‍රශ්නය - ජනාධිපතිතුමනි, එම වැව් පිළිසකර කරන්න අපේ ගොවි සංවිධාන වෙත අපි ඉල්ලනවා 2019.06.25 ගොවිජන සහකාර කොමසාරිස් පුත්තලම දිස්ත්‍රික්කයේ එතුමාගේ ලියුමෙන් අවහිර කරලා තියෙනවා ජනාධිපතිතුමනි.

    “ඒක ඉංජිනේරුවරුන්ට බලන්න පුළුවන් නේ. ඒ අය යටතේ කරවන්න.“

    නිලධාරියා - අපේ අධීක්ෂණය යටතේ කරන්නම්. ඒක නැවැත්තුවේ සර් අපිට පාලනය කරගන්න බැරි මට්ටමට ආවා.

    “මේ ගොල්ලෝ එක්ක පටන් ගන්න මම එන්නම් බලන්න. “

    රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න - දිස්ත්‍රික් කමිටු වගකිව යුතු නිලධාරීන් කිසිවෙක් සහභාගී වෙන්නේ නෑ.

    “ලේකම් තුමනි. දිස්ත්‍රික් සංවර්ධ කමිටුව ඉතාමත්ම වැදගත් ඒකට නිලධාරීන් ඔක්කෝම එනවා ද?“

    නිලධාරීන් පැමිණෙනවා සර් ඒත් තීරණ ගන්න පුද්ගලයන් එන්නේ නෑ.

    ප්‍රශ්නය - වන අලි කරදරය, අපිට පාරක යන්න නෑ හවස 6.00 වෙද්දි

    “මේකට ස්ථිර විසඳුමක් දෙන්න ඕනේ. හුඟක් අය කියන්නේ මේ අලි ටික විල්පත්තුවට යවන්න කියලා. ඒකට ව්‍යාපෘතියක් ඉක්මනින්ම පටන්ගත්තා නම් හරි නේ. ඊට පස්සේ තමයි අලි වැට ගහන්න ඕනේ.