school Life

LHasindu

Member
May 27, 2015
1,209
104
0
සුදු පරවි රෑන සේ පියාසලා පාසල නිම වී යොවුන් කුමරියන් පෙලින් පෙලට එයි ඈ තාම නෑ
පාසල් බිමේ හමු වූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ලයේ සරසවි බිමේ මතු දා හමුවන දිනේ නෙත් ඔය ලෙසේ නාරින්
thawamath mama obage palamu pemwatha - chamara
දගකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යාඋනා දසුනින්ම හසුනක් මවා
sudu gauwume ai
සුදු පාට ගවුමේ ඉන ගාව රවුමේ පොත් පේලි අතරේ නංගියේ පාඩම් පොතක් වී මට ඉන්න අාසයී මම අාදරෙයි නංගියේ
Me kamani uba hinda wecha ebeddi
 
  • Like
Reactions: The maniac

The maniac

Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    සුදු පරවි රෑන සේ පියාසලා පාසල නිම වී යොවුන් කුමරියන් පෙලින් පෙලට එයි ඈ තාම නෑ
    පාසල් බිමේ හමු වූ සුර කුමරියේ සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ලයේ සරසවි බිමේ මතු දා හමුවන දිනේ නෙත් ඔය ලෙසේ නාරින්
    thawamath mama obage palamu pemwatha - chamara
    දගකාර ඔය දෑස දුටුවා එදා දුර ඈත පාසැල් වියේ නොදැනීම අපගේම සිත් යාඋනා දසුනින්ම හසුනක් මවා
    sudu gauwume ai
    සුදු පාට ගවුමේ ඉන ගාව රවුමේ පොත් පේලි අතරේ නංගියේ පාඩම් පොතක් වී මට ඉන්න අාසයී මම අාදරෙයි නංගියේ
    Me kamani uba hinda wecha ebeddi

    ela
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Piyaman-Keruwemu-Somathilaka-Jayamaha_s.jpg