එළකිරි මචන්ලා
කට්ටිය දැකල ඇති නෙ මේ සිංදුව whatsapp status වල mania එකක් වගේ share වෙනවා
මේක ඔරිජිනල් වීඩියෝ එක නෙවෙයි මලයාලම් ෆිල්ම් එකක වීඩියෝ එකට ඕඩියෝ දාලා හදපු එකක්
මෙන්න ඔරිජිනල් එක
පට්ට ලස්සනයි අහල බලපල්ලා
feeling song
Omar Lulu කියන මලයාලම් director හදපු Oru Adaar Love ෆිල්ම් එකේ
manikya malaraya poovi - මානික්‍ය මලරාය පුවී සිංදුව whatsapp status වල නැගලම යන සිංදුවක්

Last edited: