Science has failed - says වියත්මග

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    medi.png
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    mathakada election ekata kalin me channa pons ge article ekak giya LOWA SUPATHALA MAHA WEDADURU beheth hoya gaththa kiyala corona walata.

    anna eke link eka poddak hoyala mekata dapallako.

    kiyapu boru ekin eka paththu wenakota baiyo hangila
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මුන් ඔක්කොගෙම බොරු බයිල තමයි. මතකද කාලයක් සීත ඇන්ටි පොඩි ෆන් එකක් දුන්න රහස් බෙහෙතක් තියේ කියල. දැන් මෙයා තව විකාරයක් කියවනව. දැන් එතකොට ඔය බටහිර රටවල් එන්නතක් නිපදවන්න හදන්නෙ නාථ දෙය්යොත් එක්කද දන්නෙ නෑ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    යම් සමත්කමක් කියලනේ කියන්නේ ..අනික මිනිහට හොදට commission අරගෙන පිටරට බෙහෙත් ගෙන්නන්න ,හදන්න
    පුළුවන්නේ රාජිත අපතයල වගේ,එත් අපේ දේශීය බෙහෙත් ගැන මෙහෙම කතා කරන එක මටනම් වටිනවා
     
    • Like
    Reactions: erozan

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    therun ganilla ban, munge bankoloth bawaya waha ganna karana ataka nataka owa.

    brandix corona eka wahanna karna weda tikak

    1. police madya prakshaka eheta meheta transfer kirima
    2. bhadurdine allanna police team 6k dammalu, aru car eken panala duwala giyalu,, yako wena ekek duwala giyanam mun oluwata thiyanne.
    3. dan balu nathaya thawa kathawak

    hodama eka thamai meka

    ලංකාවේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති නිසා තමුන් ආසාදිතයෙක් නොවී සිටීමට වගබලා ගන්නැයිද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.

    yako brandix eke indian set eka nirodayanaya nokara eliyata dala rata wate anduwa corona pathurala media show shawendra kiyanawa asadithayaku nowi paressam wennalu
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යම් සමත්කමක් කියලනේ කියන්නේ ..අනික මිනිහට හොදට commission අරගෙන පිටරට බෙහෙත් ගෙන්නන්න ,හදන්න
    පුළුවන්නේ රාජිත අපතයල වගේ,එත් අපේ දේශීය බෙහෙත් ගැන මෙහෙම කතා කරන එක මටනම් වටිනවා
    :yes: :yes: :yes: තමන්ගෙ දේ ගැන කතා කිරිම ගු ඇන් පි ගොන් බඩු වලට හිනාවට කාරයනක් , ඔකුන් දේශියත්වයට ගරහන නින්දා කරන සුද්දගෙ පස්ස ලෙවකන් මීහරක් රැලක්..
     
    • Haha
    Reactions: dhanuka kumara