බුදුහාමුදුරුවො කියලා තියෙන්නේ ආරම්භයක් නෑ කියලා නෙවෙයි සූකරයො. උන්වහන්සේ කියලා තියෙන්නේ විශ්වයේ ආරම්බය පිළිබද හොයන්න යන්න එපා කියලා ඒ කාලේ හිටපු මිනිස්සුන්ට මොකද ඒ කාලේ ඒ පිලිබදව වටහා ගැනීමට හැකියාවක් මිනිසුන්ට තිබුනේ නැ මේ තරම් විද්‍යාව දියුනු නෑ.
.
මේ කාතාව වැරදි.ඒ කාලේ හිටිය මිනිසුන් දැනට වඩා ගොඩක් බුද්ධිමත් එකයි ඒ ගොල්ලෝ නිවන් දැක්කේ.ඒ කාලේ හිටිය මිනිස්සු ගොඩාක් බුද්ධිමත් නිසා තමයි තමයි ලොකේ කියන්නේ මොක්ද සත්වයෝ කියන්නේ කවුද කියල හෙව්වේ.ඔයා දන්නවද කර්මය කියන ගොඩක් සංකීර්ණ දෙය නිර්මාණය කරේ බුදුනට පෙර හිටිය නිගන්ඨයන්.බුදු හාමුදුරුවෝ කරේ කර්මයේ තිබුන අඩු පාඩු පෙන්නලා නැවත දේශනා කරපු එක.

mmmm.... interesting
I have read it 

