Science vs Fiction

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
.
.
ක්ලික් දිස් ශිට් බෲහ්
.
.
.
.
.
.
.
.

මට මේකට උත්තරයක් දියන් :angry:
මං මේ මිත්‍යා කටවහරෙ එන කේස් සුවර් කරන්නෑ...

ඒත්..!

දවසක් දානෙ ගෙදරකදි දවල් මිදුලේ කට්ලට් හදන වෙලාවේ හොරෙන් කට්ලට් දෙක තුනක් ගිල්ලා..
කොහොමහරි ඕක කාපු දවසෙ ඉදන් සතියක් විතර යනකන් බඩේ අමාරුවක් හැදුනා කියාන්කෝ..
ඒත් ඒ කට්ලට් කාපු අනික් උන්ට මොනවත් උනේ නෑ!
ඕක ගැන ගෙදර උන්ට කීවම කියන්නේ එළියෙ ඉදන් තෙල් කෑම කාපු නිසා ඔහොම වෙනෝලු :angry: මොකද්ද මේකේ තියන ඇතුල් පැත්ත? විජ්ජාව පැත්තෙන් පැහැදිලි කරපියව්...

තව උබලටත් මේ වගේ නොවිසදුනු කේස් තියනවනං මෙතන දාපිය
ව් :sorry: :P

Last edited:

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    හිතාගන්න බෑ... මමත් දවසක් රෑ කොල්ලො දෙන්නෙක් එකක් ගෙපොලක් කැපුව. පාන්දර 3ට විතර එළියෙ ඉඳන්ම කිරි හදාගෙන රොටී කාල ඒව බිව්වා. පහුවදා ඉඳන් එක දිගට ලූස් මෝෂන් & කබරයා... නැන්ද කෙනෙක් විස්තරේ දැනගෙන හොඳටම බැනල දෙහි එකක් මතුරල දුන්න බොන්න. එතනින්ම ලෙඩේ සනීපයි
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හිතාගන්න බෑ... මමත් දවසක් රෑ කොල්ලො දෙන්නෙක් එකක් ගෙපොලක් කැපුව. පාන්දර 3ට විතර එළියෙ ඉඳන්ම කිරි හදාගෙන රොටී කාල ඒව බිව්වා. පහුවදා ඉඳන් එක දිගට ලූස් මෝෂන් & කබරයා... නැන්ද කෙනෙක් විස්තරේ දැනගෙන හොඳටම බැනල දෙහි එකක් මතුරල දුන්න බොන්න. එතනින්ම ලෙඩේ සනීපයි

    :sorry::sorry::baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    Mama owwa wishwasa karanne na :P Habai eeye pereda patta scene ekak una. Inpasse hitha poddak awul una.

    Mama youtube eke haunted places and holman video bala bala hitiya. Onna poddak yaddi speaker wala sadde high pitch gihilla maha holman (chipmunk) wage saddayak enna gaththa. Inpasse mona video eka baluwath e saddemai enne.

    Man poddak awul giya waden. Inpasse HDMI cable eka galoola machine eka restart kalaaama hari giya. Cable loose connection ekak wenna athi e unath awul yanawa sinhalu e welaawata :dull:
     
    :confused: