ගන්න හොඳ scientific calculator එකක් කියන්න.![]()
puthi umba monawatada use karanne?
මම පාවිච්චි කරන්නේ Casio fx-991ES Plus.
![]()
මේක හොදයි. මේ මොඩල් එකේ බටන් හෙලවෙන ගතියක් තියනවා. ගද්දි පොඩ්ඩක් බලලා ගනින්.
.
.
ම්
මේකත් නරකමනෑ.
![]()
රු 2000-2500 අතර ගාණකට ගන්න පුලුවන්.
This is a recommended cal for Mora Uni Studentsමම පාවිච්චි කරන්නේ Casio fx-991ES Plus.

මට ලොකු එකක් ඕනෙ නැහැ machan campus එකේ වැඩ වලට තිබුණම ඇති.ගන්න පුළුවන් තැනක් දාන්න පුළුවන්ද