Scooter එකක් ගන්න help

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,310
    1,946
    113
    dio ekk mat gatta eheta meheta ynna traffic nisa patta bande habai anikwa nm danne mchn
    Machan dio eke monada ban thiyena awul?uba aragena dan kohcara kal da?attada machan dio eka wal parata awul kiyanne?echaratama suspension awul da?man ada dio ekak balanna giya ban showroom eke badu thibbe na,iwara wela lu,thawa hero Dash kiyala ekak baluwa,eka habai aluthin launch karapu model ekak lu,ube eke petrol kiyak withara karanawada?kadu adilla ehema kohomada?machan podi review ekak dipanko ube wandiya gena.
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    යමහා Ray ගැන කියන්නම්. bike එකේ හොදම පාර්ට් එක engine එක . අනික් හුඟක් පාර්ට්ස් ඉන්දියන් උනත් මේ bike එක release කලේ ජපන් technology උපරිමයෙන් හදපු engine එකත් එක්ක . දැන් නම් ray z එක්ක engine පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා . pickup , balance, comfort අතිනුත් ඉන්දියන් අනික් scooter වලට වඩා ඉස්සරහින් ඉන්නවා . fule consumtion economy range, mid speed range 50-55 අතරේ කරනවා. මේ bike එක engine tune කරලා එහෙම ගතොතෝ. 7 Sec වගේ වෙද්දී 80kmph ස්පීඩ් එකක් ගන්න පුළුවන්. කොහොමත් 100kmph speed sure ..(tested )අනික මේකේ brake system කිසිම වැරද්දක් නැ .. මේකේ මුලින්ම ආව accelerator retun cable එක නම් අලුත් desing වල ණෑ ..සමස්තයක් විදිහට bike එක හොඳයි.

    (සැ . යු . මේ video එක ඉන්දියන් .. bike එක promote කරන්න නෙමෙඉ. එත් පොඩි උනත් bike එක mewagei ..)

    https://www.youtube.com/watch?v=lHOCA5coBOw

    ඒවගේම දෙයක්. ඉන්දියන් මෙටල් එහෙම ඉක්මනින් මලකනවා quality එක අඩුනිසා..ඉන්දියන් bike වලට නියම වෙලාවට service එකක් දෙන්න . .එහෙම වුනොත් කාලයක් පදින්න පුළුවන් .
     
    Last edited:
    • Like
    Reactions: pc kush

    Machan video eka play wenne na ne,link eka dapanko.math machan Ray eka gannawada Dio eka gannawada ga ga me bala bala inne,ray ekai dio ekai dekama eka wage market wage balan giyama
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    Machan dio eke monada ban thiyena awul?uba aragena dan kohcara kal da?attada machan dio eka wal parata awul kiyanne?echaratama suspension awul da?man ada dio ekak balanna giya ban showroom eke badu thibbe na,iwara wela lu,thawa hero Dash kiyala ekak baluwa,eka habai aluthin launch karapu model ekak lu,ube eke petrol kiyak withara karanawada?kadu adilla ehema kohomada?machan podi review ekak dipanko ube wandiya gena.
    aragena masadekak wage bn bcw numbr comfort onnm 95 petrol gahapn vibration ekat adu wenawa aulk ne 80ta wada adala gihin nm ne itin kandu adinawa bn mai tawa kilo 100ka wage ekekui dawasaka nagala giya aulakma ne, xy numbr tyena ekakuth aulk tibbe ne alut eka taramma ne itin 2015, overtake karnne parissamen moko scooter ekaka wath loku engine nathi nisa apita one torque eka enne nethi bawanm hodata terenawa manuwal bike wage neme. pickup onewatath wadi. ray eke issaraha suspesion hodai mahaloku gassilak nm ne parana weddi nm aul yanawa.. one ekak ehemai bike tyenne walawal maga arala ynna misak gassena tarama balnna neme bn one bike ekak gassenawa gassennatuwa yanna nm discovery 4 ekak wage ganin
     
    Thanks lokka info walata,uba kiyakatada gatte?man iye balanna giyama 228000/= kiwwa,but aluthin ena set eka ganan wadi karana kathawak thiyenawa kiwwa,balapanko mun budget eken ganan wadi nokarath mehen ganan wadi karanna thamai balagena inne :growl::growl::growl:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,382
    777
    113
    No Place
    යමහා Ray ගැන කියන්නම්. bike එකේ හොදම පාර්ට් එක engine එක . අනික් හුඟක් පාර්ට්ස් ඉන්දියන් උනත් මේ bike එක release කලේ ජපන් technology උපරිමයෙන් හදපු engine එකත් එක්ක . දැන් නම් ray z එක්ක engine පොඩ්ඩක් වෙනස් කරලා තියෙනවා . pickup , balance, comfort අතිනුත් ඉන්දියන් අනික් scooter වලට වඩා ඉස්සරහින් ඉන්නවා . fule consumtion economy range, mid speed range 50-55 අතරේ කරනවා. මේ bike එක engine tune කරලා එහෙම ගතොතෝ. 7 Sec වගේ වෙද්දී 80kmph ස්පීඩ් එකක් ගන්න පුළුවන්. කොහොමත් 100kmph speed sure ..(tested )අනික මේකේ brake system කිසිම වැරද්දක් නැ .. මේකේ මුලින්ම ආව accelerator retun cable එක නම් අලුත් desing වල ණෑ ..සමස්තයක් විදිහට bike එක හොඳයි.

    (සැ . යු . මේ video එක ඉන්දියන් .. bike එක promote කරන්න නෙමෙඉ. එත් පොඩි උනත් bike එක mewagei ..)

    https://www.youtube.com/watch?v=lHOCA5coBOw

    ඒවගේම දෙයක්. ඉන්දියන් මෙටල් එහෙම ඉක්මනින් මලකනවා quality එක අඩුනිසා..ඉන්දියන් bike වලට නියම වෙලාවට service එකක් දෙන්න . .එහෙම වුනොත් කාලයක් පදින්න පුළුවන් .

    සිරා ඈ පිකප් එක පට්ට මාත් 80ට 90ට යනවා,
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,310
    1,946
    113
    hero DASH

    uba okak gatta da?man giya okath balanna,case eka thiyenne oka launch karala thiyenne aluthin ban,oke adu padu kiyanna tharam kalayak oka use karapu un hoya ganna na :( bande nam awulak na,digital meter ehemath thiyenawa,2.28/= da koheda price eka,dio ekata wadiya option ehema godak wadi wage,ekama awula thama bande aluth wadi eka thamai, :(
    uba use karanawanam kiyapanko balanna wisthara tikak?
     
    hasi1981

    Member
    Apr 20, 2012
    32
    5
    0
    43
    DASH eka hodai ban DIO ekata wada features 20 k withara wadi ,option athin danata thiyena hodama scoty eka , aluthen awa kiyala awlak naha HERO unge technology eka hodai anik ewata wada, man thama HERO coordinator.ubata wisthara oninam mata cl ekak depan 071-8623363
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    21,436
    3,770
    113
    ඇයි එන්නද
    dio එකේ suspension ගොඩක් අවුල් මට නම් එකයි ray z එකක් ගත්තේ . පැදලම බලන්න පොඩි වලක වැටුනත් ගැස්සෙනවා මාර විදිහට..

    බෝට්ටු කොහොමත් ඔහොම තමා ලොල්