Scooter එකක් ගන්න help

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    උබට ct100
    discovery මතක් වෙන්නේ නැද්ද

    නංගි මල්ලිලා නේ වැඩියෙන් ඉන්නේ

    ba ban mata witharak padinna nemei ganne :dull: ape thattatath padinna ekka.oya scooter ekak wage nam maga hittath thallu karagena hari ayata gedetta enna puluwan :) loku bike am bam karanna amarui ayalata,anika baduwak muttuwak wunath eda ganna puluwan ban okaka,issaraha space eka thiyena nisa
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද

    ane manda ubalath mage kellath padinne djebel ekak ubalata thama bari ganu ne dan lankave inne

    8700142B3011062100100.jpg
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    DASH eka hodai ban DIO ekata wada features 20 k withara wadi ,option athin danata thiyena hodama scoty eka , aluthen awa kiyala awlak naha HERO unge technology eka hodai anik ewata wada, man thama HERO coordinator.ubata wisthara oninam mata cl ekak depan 071-8623363
    petrol kiyak withara karanawada ban?monada athiyena option? :eek:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    DASH eka hodai ban DIO ekata wada features 20 k withara wadi ,option athin danata thiyena hodama scoty eka , aluthen awa kiyala awlak naha HERO unge technology eka hodai anik ewata wada, man thama HERO coordinator.ubata wisthara oninam mata cl ekak depan 071-8623363

    monavada thiyena option brake kohomada 60 gihin gahanakota. thel karanavada. ane palayan boru noika
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    හීරෝ ඒක නම් ගන්ඩ ඒපා
    වයිෆ්ට අාණ්ඩුවෙන් දුන්න ඒක නිකන් ගෙදර මළකඩකනව
    තෙල් බොනව බන්
     
    hasi1981

    Member
    Apr 20, 2012
    32
    5
    0
    44
    24 Distinct Advantages Of Dash VX

    GREAT CONVENIENCE :
    1. External Fuel Filling
    2. Combination Lock: Remote Fuel Lid and Seat Opening
    3. USB Charging port
    4. Boot Lamp
    5. Service Due Indicator
    6. Helmet Hanger
    7. Front Luggage Hook
    8. Dual Main Stand Spring

    SUPERB STYLE :

    1. Alloy Wheels
    2. Digital Analog Speedometer
    3. Titanium Muffler Cover
    4. Dual Color Rear View Mirrors
    5. LED Tail Lamp
    6. Dual Tone Seat Texture

    HIGH SECURITY AND SAFETY :
    1. Immobilizer
    2. Pass Switch
    3. Always Head Light On
    4. Position Lamp for style and safety

    AMAZING RIDE COMFORT :
    1. Telescopic Fork Front suspension
    2. Bigger 12’ Front Wheel

    Others:
    1. 5 Year Warranty
    2. Powerful 12V 5Ah Battery
    3. Head Lamp Position
    4. Higher Power: 8.3 BHP
    (vs Dio’s 7.9 BHP)
     
    hasi1981

    Member
    Apr 20, 2012
    32
    5
    0
    44
    හීරෝ ඒක නම් ගන්ඩ ඒපා
    වයිෆ්ට අාණ්ඩුවෙන් දුන්න ඒක නිකන් ගෙදර මළකඩකනව
    තෙල් බොනව බන්
    malakada kanne duwanne nathi nisa , pavicchi karanne nathnam mokatada bike ekak gaththe, aparade anduwe salli :):):):):):):)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    හීරෝ ඒක නම් ගන්ඩ ඒපා
    වයිෆ්ට අාණ්ඩුවෙන් දුන්න ඒක නිකන් ගෙදර මළකඩකනව
    තෙල් බොනව බන්
    ow ban matath ekek kiwwa,un ta hamba wuna bike ekath awul kiyala,oka man hithanne 50/= dipu okkotama wage thiyena case ekak.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    24 Distinct Advantages Of Dash VX

    GREAT CONVENIENCE :
    1. External Fuel Filling
    2. Combination Lock: Remote Fuel Lid and Seat Opening
    3. USB Charging port
    4. Boot Lamp
    5. Service Due Indicator
    6. Helmet Hanger
    7. Front Luggage Hook
    8. Dual Main Stand Spring

    SUPERB STYLE :

    1. Alloy Wheels
    2. Digital Analog Speedometer
    3. Titanium Muffler Cover
    4. Dual Color Rear View Mirrors
    5. LED Tail Lamp
    6. Dual Tone Seat Texture

    HIGH SECURITY AND SAFETY :
    1. Immobilizer
    2. Pass Switch
    3. Always Head Light On
    4. Position Lamp for style and safety

    AMAZING RIDE COMFORT :
    1. Telescopic Fork Front suspension
    2. Bigger 12’ Front Wheel

    Others:
    1. 5 Year Warranty
    2. Powerful 12V 5Ah Battery
    3. Head Lamp Position
    4. Higher Power: 8.3 BHP
    (vs Dio’s 7.9 BHP)

    අඩේ මේවා කවසාකි ninja එකක වත් නැ නේ :lol: mage djebel එකේ ඔය කිසි දෙයක් නැ එත් ඔය බෝට්ටු වලට වඩා හැම අතින්ම හොදයි,
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    yako Scooter market na kiyala hithagena hitiyata,balana balana showroom eke badu iwarai ne :P eka showroom ekakin kiwwa,denatama dio 6 kata advanced karala thiyenawa kiyala,mun atta kiyanawada,boru kiyanawada manda
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,268
    4,404
    113
    ඇයි එන්නද
    yako Scooter market na kiyala hithagena hitiyata,balana balana showroom eke badu iwarai ne :P eka showroom ekakin kiwwa,denatama dio 6 kata advanced karala thiyenawa kiyala,mun atta kiyanawada,boru kiyanawada manda

    ඔව් එක නම් ඇත්ත දැන් නංගි මල්ලිලා වැඩි පාරේ යනකොට එක තේරෙනවා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    auto gear nisa kal yanakota pickup nethi wenwalu.....matath yaluwek kiwwe

    මාත් කලින් discover එකක් පැදලා දැන් පදින්නේ ස්කූටියක්
    ගෙදර හැම කෙනාටම use කරන්න පුලුවන් නිසයි එ්ක ගන්න උනේ
    ඒත් මේක අනිවාර්යෙන්ම කියන්න ඕන clutch බයික් පදින feeling එක ස්කූටියේ එන්නේ නම් නැහැ
    :baffled::baffled::oo::oo:
    මගේ ලග තියෙන්නේ DIO එකක්
    දැනට මාකට් එකේ තියෙන හොදම එක කියලා කියන්නේ DIO එක.
    ඒත් මේකෙත් අවුල් තියෙනවා
    පට්ට විදියට ගැස්සෙනවා වලවල් වල වැටුණම
    එකපාර ස්ටාර්ට් කරන්න අමාරුයි චෝක් එක අදින්නේ නැතුව
    හැබැයි ලුක් එක හොදයි අනික් ස්කූටර් වලට වඩා පිකප්

    ඒත් ස්කූටර් වල සීන් එකක් තියෙනවා
    Traffic අස්සෙන් අස්සෙන් දාලා යන්න පුලුවන් උනාට
    වම් පැත්තේ ලයින් එකෙන් අස්සෙන් අස්සෙන් යන්න බෑ
    යට කොටස පේමන්ට් එකේ වදින චාන්ස් එක වැඩියි
    නෝර්මල් clutch bike එකක නම් ගින්නක් නෑ වම් පැත්තේ පොඩි ඉඩෙනුත් යන්න පුලුවන්

    PS: හීරෝ එකෙත් අලුත් බයික් එකක් ඇවිල්ලා තිබ්බා ලගදි
    HERO DASH
    ඒකත් බලපන්
    DIO එක ඩියෝ එකට වඩා ලස්සනයි ඉස්සරහ ටික නම්

    Hero-Dash-rear-three-quarter-at-the-2014-Colombo-Motor-Show-Sri-Lanka-1024x682.jpg
     
    • Like
    Reactions: pc kush

    Thanks lokka info walata,man dash ekath baluwa ban,dio ekata wada option ehemath wadi.habai machan bike eka aluth nisa,ganna mokadda wage,thama okak hariyata kalayak use karapu un na ne.Dio eke nam hoda naraka godak un dannawa,but Dash eka aluth nisa use karana ekek hoya ganna bari wuna hari haman wistharayak dena ganna.
    Dio eka machan seratama gessenawada?poddak gessunata nam kamak na,anik scooter walata sapekshawa lokuuu gessilak nattan. :oo:
     
    ස්කූටර් කොහොමත් ගැස්සෙනවා ගොඩක් ඒවගේ one shock නිසා
    Dio එක ගත්තම අනික් ඒවට වඩා ගැස්සෙනවා
    අනිත් එක යට වදිනවා වගේ සද්දයක් එනවා බන් බම්පර් වගේ ටිකක් ලොකු තැනකින් ගියාම
    උඹ මුලින්ම පදින බයික් එක නම් අවුලක් නැති වෙයි
    මටනම් clutch bike පැදලා comfortable මදි Dio එක
    අනිත් එක ස්ටාර්ටින්ග් කේස් එක
    වෙන නම් අවුලක් නෑ දැනට මට නම්

    ;););)
     
    machan uba yamaha Ray Z eka gena mokada hithanne?ay ubata ray ekata nathuwa dio ekata yanna hithune?man ada ray Z ekak baluwa ban,dan eka 234500/= kiyanawa ban :angry::angry::angry::angry:
     
    ඉතින් බන් trail hornet jade වලත් 1shock නේ එක හරියට සෙට් කරන්න ඕනෑ ඕවල quality එක කියලා වැඩක් නැ
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතින් බන් trail hornet jade වලත් 1shock නේ එක හරියට සෙට් කරන්න ඕනෑ ඕවල quality එක කියලා වැඩක් නැ

    ඇත්ත කියපන් උඹ ස්කූටියක් පැදලා නෑ නේද
    :D:D:D
    ස්කූටි වල ගොඩක් ඒවගේ පැත්තෙන් බන් shock එක එන්නේ
    තියෙන එකත් ලොකු එකක් නෙමෙයි
    ඒකයි සීන් එක
    අනිත් පැත්ත නිකන් තියෙන්නේ
    උඹ කියනවා වගේ මැද්දෙන් ආවා නම් ලොකු shock එකක් අවුලක් නෑ
    :P:P:P