- || Scooter වලට Led Headlights ගන්න තැනක් || -
_
_
_
_
_
_
_
_
මචංලා Scooter වල LED Head Light ගන්න තැනක් දන්නවද
නිකන් සුදු පාට Torches එළියක් වගේ නැතුව හොදට පාර පුරා එළිය වැටෙන එකක්.
ගත්ත අය ඉන්නවනම් Price එකත් එක්ක ගත්ත Place එකත් කියනවද
ඔය උඩ තියෙනවා වගේ එකක් හරි කමක්නැ

එකයි සුදු වෙන්න LED එකක් දාන්න බැලුවේ 