Headlight එලිය මදි 😩

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    කොහොමද බාන්ඩේ


    Advan එකේ නම් මම බැලුව.උන් කරන්නේ cree led 2k ගහන එක.28ක්‌ කිව්ව.2 years warranty.ඕක බං ඊට අඩුවෙන් අපිටත් කර ගන්න පුළුවන් led bulb දෙකක් ගෙන්නල දාන්නනෙ තියෙන්නෙ.
    ඒත් reflector cup එන එකකට නිකන්ම led දාල තේරුමක් නෑ beam එක focus වෙන්නෙ නෑ.
    මම දැන් බලන්නෙ මේ වගේ projector fog දෙකක් ගහ ගන්න place එකක්

    ඔයා කියල තියන අනිත් ටිකේ මන් බලන්නම් කතා කරල.
    View attachment 220460
    ------ Post added on Dec 9, 2023 at 1:25 AM

    negombo place ekak tiyenawa machan projector convert karana GT4Mekanix kiyala.
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    mata premio ekata 70k kiwwa. but karanna giye naha. nikan LED 2k damma.
    mage 1 headlight ekak 140k kiyanawa ekai.
    Ow machan warranty ekakuth nathi nisa sure karanna ba.Mata tama oya wade long time hariyatama karana kenek set wune na.mama baluwe led projector fog 2k gaha ganna.ekath 30k wage wenawa
     

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Ow machan warranty ekakuth nathi nisa sure karanna ba.Mata tama oya wade long time hariyatama karana kenek set wune na.mama baluwe led projector fog 2k gaha ganna.ekath 30k wage wenawa
    ♪~*RuZza*~♫ මේ සෙතේම තමා මටත් වෙලා තියෙන්නෙ, උබ මොකක්ද කරගත්තෙ මේකට