- || Scooter වලට Led Headlights ගන්න තැනක් || -

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    - || Scooter වලට Led Headlights ගන්න තැනක් || -

    _
    _
    _
    _
    _
    _
    _
    _


    012.jpg


    මචංලා Scooter වල LED Head Light ගන්න තැනක් දන්නවද :confused: නිකන් සුදු පාට Torches එළියක් වගේ නැතුව හොදට පාර පුරා එළිය වැටෙන එකක්. :yes: ගත්ත අය ඉන්නවනම් Price එකත් එක්ක ගත්ත Place එකත් කියනවද :) ඔය උඩ තියෙනවා වගේ එකක් හරි කමක්නැ :cool: