made in china :rofl: කොහෙන් හරි ගෙන්නලා යුද්ධේ දින්නා නේ.
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Mar 14, 2018 #41 pavithra_uk said: made in china Click to expand... කොහෙන් හරි ගෙන්නලා යුද්ධේ දින්නා නේ.
R rangana26 Well-known member Feb 21, 2013 9,561 13,171 113 Mar 14, 2018 #42 ROCCO-X said: මරු නීති ලංකාවේ තියෙන්නේ. Click to expand... අනතුරක් වලක්වා නොගැනීම රියදුරාගේ ආරක්ෂාවට (මැරිච්ච කෙනාගේ අය මුට කෙලින එක නවත්තන) මහජන කැලබිමක් ඇති නොවෙන්න
ROCCO-X said: මරු නීති ලංකාවේ තියෙන්නේ. Click to expand... අනතුරක් වලක්වා නොගැනීම රියදුරාගේ ආරක්ෂාවට (මැරිච්ච කෙනාගේ අය මුට කෙලින එක නවත්තන) මහජන කැලබිමක් ඇති නොවෙන්න
S scorpion MW Well-known member Dec 9, 2014 10,306 6,745 113 හෙල බිමේ Mar 14, 2018 #43 කෝ බං ඉදිරිපසින් පැමිණි යතුරු පැදිය.
Sithira Weerasinghe Well-known member Jun 28, 2015 8,404 658 113 කඩුවෙල Mar 14, 2018 #44 richlife said: හප්පෝ.. දැනුයි අර ෆොටෝ එක ලෝඩ් උනේ.. කොහොමද බං බොඩි එක අස් කළේ.. Click to expand... Body eka stretcher ekata dala ithuru parts tikath mokakin hari aran danawa ithin
richlife said: හප්පෝ.. දැනුයි අර ෆොටෝ එක ලෝඩ් උනේ.. කොහොමද බං බොඩි එක අස් කළේ.. Click to expand... Body eka stretcher ekata dala ithuru parts tikath mokakin hari aran danawa ithin
HitanPaala Active member Feb 17, 2018 364 64 28 Mar 14, 2018 #45 බයිසිකල් නම් ආයෙ ඕනේ නැ. මම නම් ආයේ පදින්නේ නැ මාත් ඇක්සිඩන්ට් උනා බං. මාස 6 ක් විතර චාටරේ කැවා........
බයිසිකල් නම් ආයෙ ඕනේ නැ. මම නම් ආයේ පදින්නේ නැ මාත් ඇක්සිඩන්ට් උනා බං. මාස 6 ක් විතර චාටරේ කැවා........