අම්පාර ඉගිණියාගල මාර්ගයේ අම්පාර වැව ආසන්නයේදි යුද හමුදාට අයත් යුධ ටැංකියක් ඉස්සර කිරීමට යෑමේදී පසුගිය 08 වන දින සිදුවු අනතුරකින් 19 හැවිරිදි තරැණියක් එම ස්ථානයේදිම මියගියා.
යුද ටැංකිය කොණ්ඩුවටුවාන යුධ හමුදා කදවුරට ධාවනය වෙමින් තිබු අතර තරැණියන් දෙදෙනෙක් ගමන් කල යතුරැ පැදියක්ද එම දිසාවට ගමන් කර තිබුනා.
තරැණියන් දෙදෙනා ගමන් කල යතුරැපැදිය ඉදිරි පසින් පැමිනි යතුරැ පැදියේ ගැටී ඇති අතර යතුරැ පැදියේ පිටුපස ගමන් ගත් 19 හැවිරිදි තරැණිය යුධ ටැංකිය දෙසට වැටි ඇති අතර ඇයගේ හිස ඒවනවිට ධාවනය වෙමින් තිබූ යුධ ටැංකියේ රෝදයකට හසුව ඇති බව පරීක්ෂණ පවත්වන අම්පාර පොලීසිය සදහන්කොට තිබුනා.
යතුරැ පැදිය ධාවනය කල තරැණිය තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුලත් කෙරුන අතර අනතුරින් මිය ගියේ අම්පාර පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි රසිකලා රවිහාරී නැමැති 19 හැවිරිදි තරැණියක්.
මෙම අනතුර සම්බන්ධව යුධ හමුදා යුධ ටැංකිය පැදවු සෙබලා අත්අඩංගුවට ගැනුනා.

Last edited: