Scooter Accident

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    යුදටැංකි සෙබලා කැRI වැඩක් වත් කරාද දන්නේ නැ කෙල්ලෝ දැක්කහම සමහර ලොකු වාහන පදින පොනයෝ ඇගට කපනවා වෙට්ටු දානවා වගේ සීන් දෙනවා නේ ..

    Uta pette ena ewunwa penne NE .....oke ban...issaraha witharai...only through side mirrors.... Issarahen api bike eke heppila wetila
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Uta pette ena ewunwa penne NE .....oke ban...issaraha witharai...only through side mirrors.... Issarahen api bike eke heppila wetila

    Side eka kese wetat issaraha bima penneth nethuwa athi. Anika oka car ekak wage nawattaganna beruwa athi. Api danne na ne oka elawala na ne.

    Mona netat forces wala unta manussakama tiyenawa. Ada ude navy truck ekakata ballek weduna. Mun truck eka nawattala awith ballawa ain karala, watura ehemat deela giye.

    Anik ninissu nam satek wedunata balanne wath na.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කර්මය කියන්නේ ඕකට වෙන්න ඇති.නැත්නම් ඒ කෙල්ලගේ ඔළුව යුධ ටැංකියක ටයර් එකක් යටටම යයිද..අම්බෝ..යුධ ටැංකිය එලවපු එකාව අරෙස්ට් කරේ මොකෝ දන්නේ නැහැ:confused:

    Oya lankawe nemeida? :oo:
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,118
    4,386
    113
    Uta pette ena ewunwa penne NE .....oke ban...issaraha witharai...only through side mirrors.... Issarahen api bike eke heppila wetila

    ඇයිබන් එහෙම වාහන වලට පාරේ යන්න දෙන්නේ ඕව special purpose vehicle කැටගරීයට වැටෙන්නේ ඉතින් ඕවට තනියම පාරේයන්න බැ ...මොටර්රත පනතට අනුව දැන් ඒවා වෙනස්ද නැත්නම් ආමීඑකට ලංකාව නීතීය අදාල නැද්ද දන්නේ නැ ...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    machan
    Driver amathi kenekge kauruwath nemei. nikan kollek. ekai cn eka:P

    නීතිය ඉගෙන ගෙන එන්න අංකල්. මොකා උනත් නීති පොතේ තියෙන්නේ අනතුර උනහම රියදුරු අත්අඩංගුවට ගන්න කියලා. ඒකට වර්ග භේදය අදාල නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    ඇයිබන් එහෙම වාහන වලට පාරේ යන්න දෙන්නේ ඕව special purpose vehicle කැටගරීයට වැටෙන්නේ ඉතින් ඕවට තනියම පාරේයන්න බැ ...මොටර්රත පනතට අනුව දැන් ඒවා වෙනස්ද නැත්නම් ආමීඑකට ලංකාව නීතීය අදාල නැද්ද දන්නේ නැ ...

    dan state emergency nisa awlak wenne na.

    anyway APC eke driver ta side view hariyata na. owa godak welawata operation walata ne yanne. normal pare wena wahana ekka yaddi patta risk
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    800px-Sri_Lanka_Military_0235.jpg

    Not Tank ,it is a WZ-551 ( armored personnel carrier)

    made in china :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    ඉතින් ඌ ඕනකමින් යට කරන ගිහින් නැහැනේ.:confused:

    එක by default කරන දෙයක්. එකෙන් කියන්නේ නෑ ඌ වැරදියි කියන එක. හේතු කීපයක් තියනවා එහෙම කරන්න.
    අනතුර කළා හෝ නොකළ, ජීවත්ව ඉන්න එකාගෙන් ප්‍රශ්න කරන්න වෙනවා අනිත් පාර්ශවේ මැරුණු එකාගෙන් ප්‍රශ්න කරන්න බැරි හින්ද. ඒ හින්ද උව ටක්ගාල තොරතුරු හම්බෙන හැටියට ප්‍රශ්න කරන්න ඕනි. ඌව ගෙදර යැව්වම වෙන්නේ ඌ එන්නේ නෑ පොලිසියට ඕනි වෙලාවට.
    මැරුණු එකාගේ පාර්ශවෙන් රෙද්ද උස්සන් අනිත් පාර්ශවේ ගෙදර බලා යෑම නැවත්වීමට සහ උගේ ආරක්ෂාවට.
    උසාවියට ඉදිරිපත් කරන දවසට රට පුරා පීරා පොරව හොයන්න වෙන එක පොලිසියට කරන්න වෙන එක නවත්තගන්න.
    ඔය දෙක තමා ප්‍රධාන හේතු. අත්අඩංගුවට ගත්ත කියල ඌ වැරදි කාරයෙක් නෙවේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,140
    11,145
    113
    Forest
    මොලේ නැද්ද කොහෙද ටැංකි අස්සේ ඉස්සර කරන්න යන්නේ. sure එකටම අනිත් වාහන ඉස්සර කරනවා වගේ ලගින්ම ඉස්සර කරන්න යන්න ඇති. පිස්සු යක්කු :eek:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    Side eka kese wetat issaraha bima penneth nethuwa athi. Anika oka car ekak wage nawattaganna beruwa athi. Api danne na ne oka elawala na ne.

    Mona netat forces wala unta manussakama tiyenawa. Ada ude navy truck ekakata ballek weduna. Mun truck eka nawattala awith ballawa ain karala, watura ehemat deela giye.

    Anik ninissu nam satek wedunata balanne wath na.

    aniwa machan :yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,634
    17,532
    113
    යුදටැංකි සෙබලා කැRI වැඩක් වත් කරාද දන්නේ නැ කෙල්ලෝ දැක්කහම සමහර ලොකු වාහන පදින පොනයෝ ඇගට කපනවා වෙට්ටු දානවා වගේ සීන් දෙනවා නේ ..

    This man is right. This is how the infamous accident in Negombo happened too, where the mother got decapitated
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    යුධ ටැංකි වගේ වාහන වෙන වාහනයක පටවන්නෙ නැතුව කෙලින්ම සාමාන්‍ය පාරක ධාවනය කරන්න පුළුවන්ද...? අනික එහෙම යනවනම් ඉදිරියෙන් රථ වාහන පොලිස් නිලධාරියෙක් යන්න ඕන නැද්ද... ගොඩාක් ආවරනය වුන වාහනයක් නිසා වටපිට පෙනෙන පරාසය අඩුයි ඒ නිසා පහල පේනවත් අඩු ඇති. අනික කෙල්ලො ස්කූටරේට නැග්ගම මීටර් 100 යන්නෙත් 60 -70 තමයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යුදටැංකි සෙබලා කැRI වැඩක් වත් කරාද දන්නේ නැ කෙල්ලෝ දැක්කහම සමහර ලොකු වාහන පදින පොනයෝ ඇගට කපනවා වෙට්ටු දානවා වගේ සීන් දෙනවා නේ ..

    මම හිතන විදිහට නම් එහෙම බයික් එකක් කාර් එකක් කපනවා වගේ යුධ ටැංකියකින් වෙට්ටු දාන්න බැහැ. හැබැයි මම පහුගිය දවස් වල ( ගංවතුර කාලේ ) ඔය යුද්ධ ටැංකි පාරේ ගියා. එතකොට ගොඩක් මිනිස්සු ටැංකියට අහුවෙන්න යනවා වගේ දැක්කා, එකයි ඉස්සරහින් නිතරම ජීප් එකක් යන ගමන් මිනිස්සුන්ව අයින් කරන්නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    යුධ ටැංකි වගේ වාහන වෙන වාහනයක පටවන්නෙ නැතුව කෙලින්ම සාමාන්‍ය පාරක ධාවනය කරන්න පුළුවන්ද...?

    මනුස්සයෝ මේක යුද ටැංකියක් නෙමෙයි.