scooter clutch damper - මාත් අදයි දැනගත්තෙ

MySelf99

Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ස්කූටර් නම් ලෙඩ ගොඩවල්....🥴🥴🥴රෝලර් සෙට්, බෙල්ට්,ක්ලුච් පුලි රෙපයාර් ඉක්මනට එනව බන්...🥴🥴🥴අනිත් බයික් වලනම් ස්ප්‍රොකට් චේන් දැම්ම ...කාලයක් ඔහේ පැද්දා....🙂🙂🙂
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    ස්කූටර් නම් ලෙඩ ගොඩවල්....🥴🥴🥴රෝලර් සෙට්, බෙල්ට්,ක්ලුච් පුලි රෙපයාර් ඉක්මනට එනව බන්...🥴🥴🥴අනිත් බයික් වලනම් ස්ප්‍රොකට් චේන් දැම්ම ...කාලයක් ඔහේ පැද්දා....🙂🙂🙂
    සර්විස් කරල ගානට තියාගන්න ඕන ඉතිං
    ජෙනුයින් බෙල්ට් එකක් දානකොට පුලි රෝලර් හබ් පලුදු වෙලානං ඒව බලන්න ඕනෙ.
    බාගෙට වැඩේ කලොත් ආයෙ කොට උඩ...