scooter clutch damper - මාත් අදයි දැනගත්තෙ
M MySelf99 Well-known member Jun 3, 2018 630 493 63 May 3, 2024 #2 ස්කූටර් නම් ලෙඩ ගොඩවල්....රෝලර් සෙට්, බෙල්ට්,ක්ලුච් පුලි රෙපයාර් ඉක්මනට එනව බන්...අනිත් බයික් වලනම් ස්ප්රොකට් චේන් දැම්ම ...කාලයක් ඔහේ පැද්දා.... Reactions: AnuradhaRa
ස්කූටර් නම් ලෙඩ ගොඩවල්....රෝලර් සෙට්, බෙල්ට්,ක්ලුච් පුලි රෙපයාර් ඉක්මනට එනව බන්...අනිත් බයික් වලනම් ස්ප්රොකට් චේන් දැම්ම ...කාලයක් ඔහේ පැද්දා....
AnuradhaRa Well-known member Dec 25, 2010 62,030 1 43,449 113 May 3, 2024 #3 MySelf99 said: ස්කූටර් නම් ලෙඩ ගොඩවල්....රෝලර් සෙට්, බෙල්ට්,ක්ලුච් පුලි රෙපයාර් ඉක්මනට එනව බන්...අනිත් බයික් වලනම් ස්ප්රොකට් චේන් දැම්ම ...කාලයක් ඔහේ පැද්දා.... Click to expand... සර්විස් කරල ගානට තියාගන්න ඕන ඉතිං ජෙනුයින් බෙල්ට් එකක් දානකොට පුලි රෝලර් හබ් පලුදු වෙලානං ඒව බලන්න ඕනෙ. බාගෙට වැඩේ කලොත් ආයෙ කොට උඩ...
MySelf99 said: ස්කූටර් නම් ලෙඩ ගොඩවල්....රෝලර් සෙට්, බෙල්ට්,ක්ලුච් පුලි රෙපයාර් ඉක්මනට එනව බන්...අනිත් බයික් වලනම් ස්ප්රොකට් චේන් දැම්ම ...කාලයක් ඔහේ පැද්දා.... Click to expand... සර්විස් කරල ගානට තියාගන්න ඕන ඉතිං ජෙනුයින් බෙල්ට් එකක් දානකොට පුලි රෝලර් හබ් පලුදු වෙලානං ඒව බලන්න ඕනෙ. බාගෙට වැඩේ කලොත් ආයෙ කොට උඩ...