මචන්ලා මට Scooter එකක් ගන්න ඕන. මොනවද අලුත් හොද ඒවා. ගණන් එහෙම දන්න කවුරුහරි ඉන්නවනම් කියන්නකෝ .
හොන්ඩ ඩියෝ එක හොදයි නේද,,
ඔය tvs bjaj ස්කුටි ගන්නවට වැඩිය එකක් ගන්න එක හොදයි.


pcx eka nam fatta.. dio ekata wada activa eka hodai ban..Honda PCX kiyala pattama scootyak thiyanawa price range 1k 3-4 lak,maka original honda, indian scootyak gannawanam Honda DIO 1k ganin 1k hodata thel karanawa, powerful, anik indian scooters DIO tharam quality naa,
mama danne widiyata PCX 35-45 karanawahonda pcx eke thel 60 k withara karanawada machanla??
indian DIO eke thel keeyak karanawada??