Scooter help

Raneesh

Active member
  • Mar 2, 2008
    281
    44
    28
    Guys මගේ ගාව yamaha Ray ZR scooter එකක් තියෙනවා. දැන් ඒකේ mileage meter එක වැඩ කරන්නේ නෑ. Analog mileage meter එක repair කරන්න කොළඹ අවට තැනක් දන්නවාද?
     
    • Like
    Reactions: Solo Rider

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Guys මගේ ගාව yamaha Ray ZR scooter එකක් තියෙනවා. දැන් ඒකේ mileage meter එක වැඩ කරන්නේ නෑ. Analog mileage meter එක repair කරන්න කොළඹ අවට තැනක් දන්නවාද?
    Dealership එකට අරන් යන්න බැරි ද? වෙන තැන් වලට වඩා හොඳයිe නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,328
    113
    98
    හෝමාගම
    මීටරෙම කියන්න බෑ

    මුලින්ම කෙබල් එක චෙක් කරන්න ( ගොඩක් වෙලවට යන්නෙ මෙක )
    කේබල් එක හොද නන් කෙබලෙ drive line එකට සෙට් වෙන කෑල්ලක් ඇති, එක අවුල් ද බලන්න

    එ 2ම හොද නන් මීටරෙ අවුල් වෙන්නත් පුලුවන්

    කේබලෙ බලල ඉන්න
     
    • Like
    Reactions: NRTG and kinkon

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    මීටරෙම කියන්න බෑ

    මුලින්ම කෙබල් එක චෙක් කරන්න ( ගොඩක් වෙලවට යන්නෙ මෙක )
    කේබල් එක හොද නන් කෙබලෙ drive line එකට සෙට් වෙන කෑල්ලක් ඇති, එක අවුල් ද බලන්න

    එ 2ම හොද නන් මීටරෙ අවුල් වෙන්නත් පුලුවන්

    කේබලෙ බලල ඉන්න
    ඕක තමයි ගොඩක් වෙලාවට වෙන්නෙ
    අපේ ගෙදර ස්කූටර් කට්ටක් තියනවා එකෙත් ඔය අවුල තියනවා හදලා එපා වෙලා දැන් හදන්නෙ නැහැ

    කේබල් එක රෝදෙට සෙට් වෙන තැන ප්ලාස්ටික් වීල් දෙකක්ද කොහෙද තියනවා ඕක කැඩෙනවා. මම හිතන්නේ කේබල් එක හිර උනාම කේබල් එක ඩ්‍රයිවු කරන වීල් ටික කැඩිලා යනවා
     
    • Like
    Reactions: Solo Rider

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    මීටරෙම කියන්න බෑ

    මුලින්ම කෙබල් එක චෙක් කරන්න ( ගොඩක් වෙලවට යන්නෙ මෙක )
    කේබල් එක හොද නන් කෙබලෙ drive line එකට සෙට් වෙන කෑල්ලක් ඇති, එක අවුල් ද බලන්න

    එ 2ම හොද නන් මීටරෙ අවුල් වෙන්නත් පුලුවන්

    කේබලෙ බලල ඉන්න
    cable eka aluthen damma. issue is in the speedometer panel