scooter seat help!!!

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මචංලා හදිස්සියට පොඩි උදව්වක් ඕන. ස්කූටියක දුර ගමනක් යන්න සෙට් වෙලා තියනවා කි.මී. 500-600ක වගේ. මේ වෙලාවේ හැටියට වෙන බයික් හොයන්න්නත් නෑ.
    ස්කූටි එකේ දුර ගමන් යන එකේ ලොකුම සීන් එක තමයි සීට් එක ගල් වගේ හින්දා කොන්ද රිදෙන එක. කවුරුහරි දන්නවද ටිකක් සැපපහසුව වැඩි සීට් එකක් ස්කූටියකට හයි කරන හැටි? එහෙම ඒවා කඩෙන් ගන්න තියෙනවද?
    ඔරිජිනල් සීට් එක රිප්ලේස් කරන්න උනත් කමක් නෑ. ඉක්මනට කරගන්න ඕන.
    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්ව්වක්.
    මං ගාව තියෙන්නේ යමාහා රේ-ඉසෙඩ් එකක්
    ජයින් ජයීම වීවා!
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    බස් එකක සීට් එකක් ගලෝ ගත්තනම් හරිනෙ .... ඒම අමාරු නෑ බන් ගල් වගේ උනාට
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    බස් එකක සීට් එකක් ගලෝ ගත්තනම් හරිනෙ .... ඒම අමාරු නෑ බන් ගල් වගේ උනාට

    මොකද සර් අමාරු නැත්තේ, අම්මෝ නුවර එලි පැත්තෙ පලයන්කෝ කොලඹ ඉඳන් ස්කූටියක සනීපේ බලන්න!
    මට සීට් එකක්ම නොවුනත් උඩින් දාන්න සැප කවරයක් වගේ එකක් උනත් කමක් නෑ. කොට්ටයක් තියන් යන්නත් බලුවා, ඒක හරියන්නේ නෑ බං ලිස්සනවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    600km dawasak athulathada yanne ? ehenam ithin hodama dee bike eka wenas karana eka thama :(
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මොකද සර් අමාරු නැත්තේ, අම්මෝ නුවර එලි පැත්තෙ පලයන්කෝ කොලඹ ඉඳන් ස්කූටියක සනීපේ බලන්න!
    මට සීට් එකක්ම නොවුනත් උඩින් දාන්න සැප කවරයක් වගේ එකක් උනත් කමක් නෑ. කොට්ටයක් තියන් යන්නත් බලුවා, ඒක හරියන්නේ නෑ බං ලිස්සනවා.
    enam bn cushion kallak aran seat ekata thiyala hodata selo tape parak gahpan ara loku tape eken,,
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    144
    0
    සීට් එකේ නම් අවුල පුක කුෂන් කරගෙන පලයං ඔය කුෂන් වැඩ කරන තැනකට කියලා.. හැබැයි ඊළඟට මේකේ ත්‍රෙඩ් දාන්න එපා හිලක් නැති පුකක් ඕනෑකර තිබේ . පුක දීමට කැමති අය පී එම් දාන්න කියලා:P:rofl:
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    ara del kawarayak daganin tikak shape. Hodama de thama 100km withara gap walin newaththi newathi yana eka. Magadi naanna thenak ehema set karagena palayan. mama 750km gihin tiyenawa hebei dawas 4kata. newathi newathi giya nisa shape tikak.
     
    • Like
    Reactions: biskubiskulahila

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    ara del kawarayak daganin tikak shape. Hodama de thama 100km withara gap walin newaththi newathi yana eka. Magadi naanna thenak ehema set karagena palayan. mama 750km gihin tiyenawa hebei dawas 4kata. newathi newathi giya nisa shape tikak.

    thanks machan
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    සීට් එකේ නම් අවුල පුක කුෂන් කරගෙන පලයං ඔය කුෂන් වැඩ කරන තැනකට කියලා.. හැබැයි ඊළඟට මේකේ ත්‍රෙඩ් දාන්න එපා හිලක් නැති පුකක් ඕනෑකර තිබේ . පුක දීමට කැමති අය පී එම් දාන්න කියලා:P:rofl:

    lol
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මොකද සර් අමාරු නැත්තේ, අම්මෝ නුවර එලි පැත්තෙ පලයන්කෝ කොලඹ ඉඳන් ස්කූටියක සනීපේ බලන්න!
    මට සීට් එකක්ම නොවුනත් උඩින් දාන්න සැප කවරයක් වගේ එකක් උනත් කමක් නෑ. කොට්ටයක් තියන් යන්නත් බලුවා, ඒක හරියන්නේ නෑ බං ලිස්සනවා.

    mama pleasure eke kandy giya. patta athal :rofl:
     
    h555iru

    Member
    Mar 12, 2014
    213
    16
    0
    Udubaddawa
    Machan oka kushan kara kara inna welawe bike ekak rent ekata aran palayanko.
    scooty eke petrol yanwath wadi. wegen yandath amarui (60ta withara yaddi petral ynwa wadi ne)

    hoda bike ekak rent karan padapan. Barima nam itin car seet, 3wheel ehma kushan karana thanakata yanda. scooty wala seat eka yata helmat dana thana tiyenwane ea nisa
    usata kushan danne na. eth hadaganda puwan wei.