Scott Adkins-හැමෝම බලන්න එක පාරක්

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Scott Adkins-හැමෝම බලන්න එක පාරක්

    උඹල මුගේ ෆිල්ම් ටික අනිවා බලල ඇතිහැමෝම වගේ.Scott Adkins හොඳ වැඩ කැලි ටිකක් පලවෙනි video එකෙන් බලාගන්න පුළුවන් . youtube video බලන්න හොරයි නේ උඹල එත් පොඩ්ඩක් බලපන්,එකක් බලන්න ගත්තොත් දිගටම බලනවා අනිවා.මොකද හින්දි නළුවෝ වගේ උඩින් පියාඹන සින් කැමරාවෙන් කරාට Scott Adkins එක ඇත්තටම් කරන්නේ අන්තිම එකත් බලන්න.ගොඩක් අමාරුම සින් එකක් ඇරෙන්න අනිත් ගොඩක් ඒවා මිනිහ ඇත්තටම කරන්නේ.


    Scott Adkins Training වීඩියෝ එක


    Scott Adkins - Fight Choreography for "Wolverine"

     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    33k:(බලල තියනවා.එකම එක්කෙනයි කොමෙන්ට් කරලා තියෙන්නේ:(
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    undisputed 3 balapan, oya first video eka e film eke. maxama vada karayek. mu habai expendables 2 eke sarata guti kanava :(
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    undisputed 3 balapan, oya first video eka e film eke. maxama vada karayek. mu habai expendables 2 eke sarata guti kanava :(
    මම ඔක්කොම බැලුවා.expendables 2නම් බැලුවේ නැහැ.කොච්චර වැඩකාරයෙක් උනත් ෆිල්ම් එකේ කියන විදියටනේ කරන්න වෙන්නේ මචන්.:lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    My favorite martial arts actor...

    Reasons---

    1. Real pro, no wire-fu shit, highly talented and skilled.

    2. Good looking, can speak in different accents, can act well. Most other
    martial arts actors like Tony Jaa, Jet Lee suck on these aspects.

    3. Very good command over his body - He increased his body weight upto 200+lbs in months for Undisputed 2, then reduced it to "Ninja" level in 2-3 months and again attained the 200+lbs level for Undisputed 3.