Scott Adkins-හැමෝම බලන්න එක පාරක්
උඹල මුගේ ෆිල්ම් ටික අනිවා බලල ඇතිහැමෝම වගේ.Scott Adkins හොඳ වැඩ කැලි ටිකක් පලවෙනි video එකෙන් බලාගන්න පුළුවන් . youtube video බලන්න හොරයි නේ උඹල එත් පොඩ්ඩක් බලපන්,එකක් බලන්න ගත්තොත් දිගටම බලනවා අනිවා.මොකද හින්දි නළුවෝ වගේ උඩින් පියාඹන සින් කැමරාවෙන් කරාට Scott Adkins එක ඇත්තටම් කරන්නේ අන්තිම එකත් බලන්න.ගොඩක් අමාරුම සින් එකක් ඇරෙන්න අනිත් ගොඩක් ඒවා මිනිහ ඇත්තටම කරන්නේ.
Scott Adkins Training වීඩියෝ එක
Scott Adkins - Fight Choreography for "Wolverine"

Last edited:
බලල තියනවා.එකම එක්කෙනයි කොමෙන්ට් කරලා තියෙන්නේ
නැහැ නැහැ ගහන පාරවල් රිදෙන්නේ නැහැ
.උනුත් පට්ට වැඩ්ඩො ටිකක් තමයි