Scottish Pipers Whiskey 1L 8ක් ඇත.

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    scottish-piper-whisky.png

    මෙව්වා 1L 8ක් තියෙනවාලු. airport එකෙන් ගෙනාපුවා. එකක් 3350Rs ලු. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්නලු. මේ ජාතියෙන් වෙන ගන්නවා නම් 12ක් තියෙන පෙට්ටි පිටින් ගන්න ඕනෙලු. කටුනායක හෝ කිරිබත්ගොඩින් ගන්න පුළුවන් ලු. එක දෙක දෙන්නේ නෑලු.

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Grants 4k Araganna puluwan weida

    scottish-piper-whisky.png

    මෙව්වා 1L 8ක් තියෙනවාලු. airport එකෙන් ගෙනාපුවා. එකක් 3350Rs ලු. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්නලු. මේ ජාතියෙන් වෙන ගන්නවා නම් 12ක් තියෙන පෙට්ටි පිටින් ගන්න ඕනෙලු. කටුනායක හෝ කිරිබත්ගොඩින් ගන්න පුළුවන් ලු. එක දෙක දෙන්නේ නෑලු.

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක එච්චර සෙට් වෙන්නේ නැ බන් ..වෙන මොනවද තියෙන්නේ අහපන්කෝ … red / Ballantine /vat /passport/grants බෝතල් 12 ගානේ ගන්නවනම් කියද දාන්න පුළුවන් කියල අහපන්

    black /double black/Jack Daniels පුලුවන්නම් ඒවත් අහපන්
    :rolleyes::rolleyes::rolleyes:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මේක එච්චර සෙට් වෙන්නේ නැ බන් ..වෙන මොනවද තියෙන්නේ අහපන්කෝ … red / Ballantine /vat /passport/grants බෝතල් 12 ගානේ ගන්නවනම් කියද දාන්න පුළුවන් කියල අහපන්

    black /double black/Jack Daniels පුලුවන්නම් ඒවත් අහපන්
    :rolleyes::rolleyes::rolleyes:
    Ahala balannam ban
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    3000 ගානේ බෝතල් 5ක් ගන්නවා මේ සතියේ
    deal එක ok නම් කියපන් අනිවා ගන්නවා :yes:
    කිරිබත්ගොඩ තමයි ළඟ