මගේ කාර් එකේ රිවර්ස් කැමරාවයි, ස්ක්‍රීන් එකයි වෙනම හයි කරපුව (කලින් අයිතිකරු), අවුරුදු 10ක් කිසි අවුලක් උනේ නැහැ, ඒත් දැන් ස්ක්‍රීන් එක දවල්ට පේනවා ගොඩක් අඩුයි, රෑට ටිකක් පේනවා.
මේකට හේතුව ස්ක්‍රීන් එකේ අවුලක්ද, කැමරාවෙ අවුලක්ද, නැත්නම් කේබල්වල අවුලක්ද?
මගේ තියෙන්නෙ ඩෑෂ් බෝඩ් එක උඩ අලවපු ස්ක්‍රීන් එකක් (පොඩි මොනිටර් එකක්).. ස්ක්‍රීන් එකක් ගන්න වෙලානම් අඩුවටම ගන්න පුළුවන් තැනක් කියන්න