Screen Shot එකක් ගැනීමට පට්ටම බාන්ඩය වන Ashampoo Snap හී නවතම සන
මේ Software එක ගැන නම් එලකිරියේ කොල්ලන්ට ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. Screen Shot එකක් පට්ට කොලිටියට ගන්න හොදම සහ ලේසිම මෘදුකාංගය වන Ashampoo Snap වල ඔන්න අලුත්ම සන්ස්කරණය අලුත් පහසුකම් කීපයකුත් සමග Ashampoo ® Snap 7 එක ඔන්න ඇවිල්ලා තියනවා. මේක පාවිච්චි කරන කට්ටිය දන්නවා ඇතිනේ මේක පට්ට බාන්ඩයක් කියලා. බාගෙනම බලන්නකෝ.
Ashampoo ® Snap 7 මෙතනින් Download කරගන්න. [ මගේ Blog එක ]
මෘදුකාංගය සාමාන්‍ය විදිහට Install කරලා අවසාන පියවරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරලා Crach Folder එකේ තියන ” ash_inet2.dll ” ගොනුව C:\Program Files\Ashampoo\Ashampoo Snap 7 ට කොපි කරන්න.
මෙයින් කරගත හැකි කාර්යයන් කිහිපයක්.
Capture Video
Desktop එකෙහි ක්‍රියාකාරකම් Record කර Video Tutirial සෑදිමට හැක.
Capture Scorlling Window ( Free Style / Firefox )
Capture Internet Explorer ( Chrome Web Site )
මෙයින් අපිට අවශ්‍ය ප්‍රමාණය තෝරා සම්පූර්ණ වෙබ් පිටුවක Screen Shot එකක් ලබාගත හැක.
Capture Multiple Windows / Objects
එකවර Windows කීපයක Slide By Slide පෙනුමට පිටුවක Screen Shot එකක් ලබාගත හැක.
Capture Single Window
මෙයින් අපට අවශ්‍ය Window එකක් පමනක් Screen Shot ක් ලෙස ලබාගත හැක.
Capture Free Rectangle Region
මෙයින් අප විසින් තෝරන ලද ප්‍රමාණයක හරි හතරැස් කොටුවක් Screen Shot ක් ලෙස ලබාගත හැක.
Capture Free Style Region
මෙහිදි අපට අවශ්‍ය ඕනෑම හැඩයකින් යුතු [ උදා / හතරැස් , රවුම් , Free Style ] Screen Shot ක් ලබාගැනිමට හැක.
Capture Fixed Region
මෙහිදි මෘද්‍රකාංගය විසින් හෝ අප විසින් ලබා දුන් Width / Height එක අගයකට පමණක් Screen Shot ක් ලබාගැනිමට හැක.
Timed Capture
මේ මගින් අප විසින් ලබා කාලයකට පසුව ස්වයන්ක්රීයවම Screen Shot එක ගන්න පුලුවන් [ Single Window , Desktop , Rectangualar Region ]
මෙවාට අමතරව මෙයින් තවත් ගොඩක් වැඩ කරගන්න පුලුවන්.
Operating System:
Windows® XP, Windows Vista®, Windows® 7, Windows® 8

Last edited:
anyway tx for info 