Script එකක් ලියන්න පුළුවන් නම් සල්ලි මෙන්න ..

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla

මෙන්න මේ විදියට මට සයිට් එකක් හදල දෙන්න පුළුවන් නම් .
මේ Script එකම වෙන්න ඕනේ .මම ඒකට ගෙවන්න කැමතියි .
පුළුවන් අය ඉන්නවා නම් කියන්න .

www.sinhavideo.info
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මෙන්න මේ විදියට මට සයිට් එකක් හදල දෙන්න පුළුවන් නම් .
    මේ Script එකම වෙන්න ඕනේ .මම ඒකට ගෙවන්න කැමතියි .
    පුළුවන් අය ඉන්නවා නම් කියන්න .

    www.sinhavideo.info

    අපෝ ඔච්චර වද වෙන්න එපා මචන්.අද පොසොන් පෝය.:nerd:

    පොඩ්ඩක් ඇවිදලා තොරණක පොටෝ එකක් අරගෙන domain එකක් දාල හොස්ට් කරපන්.:P:P:P

    just joke .
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    අපෝ ඔච්චර වද වෙන්න එපා මචන්.අද පොසොන් පෝය.:nerd:

    පොඩ්ඩක් ඇවිදලා තොරණක පොටෝ එකක් අරගෙන domain එකක් දාල හොස්ට් කරපන්.:P:P:P

    just joke .

    මේ මගේ සයිට් එකක් නෙමේ .
    මම මේ වගේ එකක් හදන්නේ වෙන දේකට .
    කවුරු හරි දන්නා කෙනෙක් කියන්න
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :lol: