scRoL LocK(nuM LOck) aND CAps LOcK FlaShINg

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    scRoL LocK(nuM LOck) aND CAps LOcK FlaShINg On My lapTOp

    MuKUth Type KAranDAth ba....penAWanE weLA tiYAnA dE...ANathaI..

    PaSSwoRD EHEmA GAHanWA bORu...

    Sup EkaK deNDAKO...mEKa Ain KAranDA...VIrUs eKAK dA mEKA
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    OS එක ලෝඩ් වෙලා ඉවර වෙන්න කලිනුත් වෙනවද ?
    බයෝස් වගේ ගියාමත් වෙනවද ? :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Os eka load unata passe tamai case eka patan ganne. Log in password eka gahanna puluwan. Eata passe tamai case

    Bios walata yanna hadanakota nam wen ne bro

    එහෙනං උඹේ ස්ටාටප් එකේ බලපං මොකක් හරි බැච් ෆයිල් එකක් හරි ශෝට්කට් එකක්වත් තියෙනවද කියල පොඩි බැච් ෆයිල් කෑල්ලකිං ඕක කලෑකි මොකෙක් හරි එකෙක් කොලොප්පමට කලාද දන්නෑ :baffled: :baffled:
    කීබෝඩ් එකේ අවුලක් නම් ලොගින් ස්ක්‍රීන් එකේදිත් වෙන්න ඕනෙ. :dull: :dull:
    එහෙම වෙන්නෑ කියන්නෙ කීබෝඩ් එකේ අවුලක් නෑ :) :)