Scruvy ගැනත් හිතපල්ල​ !!!

Freezy_Colly

Member
Oct 15, 2013
1,084
86
0
HELL near johnson matara bath kade
8557145360_146cc10b4e_o.jpg

:lol: :lol: :lol: :lol: :lol: :lol:
 

aruna47

Well-known member
  • උඹේ අදහසට එකඟයි මචන්. මට හෙන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මූ මොන වගේ එකෙක්ද කියල තේරුම් ගන්න. මොනවා වුනත් ඌ පව් බන්. ඌට ඉන්න යාළුවොත් අපි. හතුරොත් අපි. උගේ පාලු ජීවිතේ පාළුව මකා ගන්නේ අපිත් එක්ක රණ්ඩු කරලා. අපිට බැනලා. ඒ බනින විදියේ නම් අවුලක් තියෙනවා තමයි. ඒකට හරියන්න අපිත් ඌට බනිනවා. ඌට රිදෙන්නේ අපි බනිනකොට නෙමෙයි. අපි ඌව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට. අනික ඌට හොඳ කිව්වත් බනිනවා. බැන්නත් බනිනවා. මතකනේ luckyluke අය්යත් අහ ගත්තු හැටි සුද්ද සිංහලෙන් මුගේ හොඳ කියන්න ගිහින්. :lol:

    දැන් උඹටත් අහගන්න පුළුවන් හොඳට. උගේ ගෙදර එන්නද කියල අහලා පහු ගිය ටිකේම මම හොඳටම අහ ගත්ත. :lol:

    ඌ ඔය Rs.126,000 ක් වියදම් කරලා iPhone එකක් ගත්තෙත් එළකිරි එකේ අපිට පෙන්නන්න. ඌ අනිත් අයට වඩා සැපවත් ජීවිතයක් ගත කරනවා කියල පෙන්නන්න.මොනවා වුනත් ඌ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තිබ්බ කොල්ලෙක්. ඇත්තටම දුකයි බන් ඌ ගැන. උගේ ජීවිතේ ඉතුරු කාලේවත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    (ලංකාවේ හොඳ මූණු පෙන්නගෙන අනුන්ගේ සල්ලි වංචා කරලා ජීවත් වෙන මිනිස්සු පිරුණු මේ රටේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා පිට රට සල්ලි ලංකාවට අදින මූ වගේ එවුන් ඇත්තටම ආදර්ශයක්. මොකද මූ මේ දේවල් සේරම කරන්නේ මානසික රෝගයකුත් තියාගෙන.කාත් කවුරුවත් නැතුව.තනියම ඉගෙන ගෙන...)
    :yes:

    4tyJfX3.gif
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ දැකල තියෙනවද? පිස්සෙක් පාරෙ යනකොට ඌට ගල් ගහන උගෙ ලඟට දුවල ගිහින් සරම කඩන උන්? අන්න ඒ වගේ උන් මෙතනත් ඉන්නව.

    somadasa,aruna47 etc etc
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ganan ganna epa bn....okata oya wage p.. aathal ganne...
    mata hithnne me thread eka dapu eka thama ahagena na ugen :lol::lol:
    හෙහෙ, අහගන්නව කිව්වෙ මොකක්ද? ඌට ඕන මොනවහරි කරලා අපිව අවුස්සන්න.. අපි ගනන් ගන්නෙ නැතුව ඉන්නවනම් කේස් එකක් නැහැ. එල්ලිලා එකට එක කරන්න ගියොත් තමයි රිදිලා කියල අනිත් උන්ට මීටර් වෙන්නෙ.
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ලොල්ලා ආපු ගමන් ටැගුත් දාලා:lol:

    පොන්නයෝ මම කැ^ වැඩ කරන්නේ නෑ. GT ගෙන් අහපන් කවුද ටැග් දැම්මේ කියලා. උඹ වගේ නපුංසකයෙක් නෙවේ මම :no:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොන්නයෝ මම කැ^ වැඩ කරන්නේ නෑ. GT ගෙන් අහපන් කවුද ටැග් දැම්මේ කියලා. උඹ වගේ නපුංසකයෙක් නෙවේ මම :no:
    අපි එහෙනම් එහෙම හිතමු:lol:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    අපි එහෙනම් එහෙම හිතමු:lol:

    තෝ දැන් මගේ පොස්ට් එක රිපෝර්ට් කරපු එක මම දැක්කා පොන්ස්. චෝදනා කරන්න කලින් හොයලා බලපන් පොන්ස්. අහපන් GT ලොක්කාගෙන් කවුද ටැග් දැම්මේ කියලා?
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තෝ දැන් මගේ පොස්ට් එක රිපෝර්ට් කල බව මම දැක්කා පොන්ස්. චෝදනා කරන්න කලින් හොයලා බලපන් පොන්ස්. අහපන් GT ලොක්කාගෙන් කවුද ටැග් දැම්මේ කියලා?
    :lol::lol::lol::lol: