Scruvy ගැනත් හිතපල්ල​ !!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹේ අදහසට එකඟයි මචන්. මට හෙන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මූ මොන වගේ එකෙක්ද කියල තේරුම් ගන්න. මොනවා වුනත් ඌ පව් බන්. ඌට ඉන්න යාළුවොත් අපි. හතුරොත් අපි. උගේ පාලු ජීවිතේ පාළුව මකා ගන්නේ අපිත් එක්ක රණ්ඩු කරලා. අපිට බැනලා. ඒ බනින විදියේ නම් අවුලක් තියෙනවා තමයි. ඒකට හරියන්න අපිත් ඌට බනිනවා. ඌට රිදෙන්නේ අපි බනිනකොට නෙමෙයි. අපි ඌව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට. අනික ඌට හොඳ කිව්වත් බනිනවා. බැන්නත් බනිනවා. මතකනේ luckyluke අය්යත් අහ ගත්තු හැටි සුද්ද සිංහලෙන් මුගේ හොඳ කියන්න ගිහින්. :lol:

    දැන් උඹටත් අහගන්න පුළුවන් හොඳට. උගේ ගෙදර එන්නද කියල අහලා පහු ගිය ටිකේම මම හොඳටම අහ ගත්ත. :lol:

    ඌ ඔය Rs.126,000 ක් වියදම් කරලා iPhone එකක් ගත්තෙත් එළකිරි එකේ අපිට පෙන්නන්න. ඌ අනිත් අයට වඩා සැපවත් ජීවිතයක් ගත කරනවා කියල පෙන්නන්න.මොනවා වුනත් ඌ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තිබ්බ කොල්ලෙක්. ඇත්තටම දුකයි බන් ඌ ගැන. උගේ ජීවිතේ ඉතුරු කාලේවත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    (ලංකාවේ හොඳ මූණු පෙන්නගෙන අනුන්ගේ සල්ලි වංචා කරලා ජීවත් වෙන මිනිස්සු පිරුණු මේ රටේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා පිට රට සල්ලි ලංකාවට අදින මූ වගේ එවුන් ඇත්තටම ආදර්ශයක්. මොකද මූ මේ දේවල් සේරම කරන්නේ මානසික රෝගයකුත් තියාගෙන.කාත් කවුරුවත් නැතුව.තනියම ඉගෙන ගෙන...)
    :yes:
     
    Last edited:

    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    100% True mcn :)

    wade kiyanne ubata oya understand wuna tika elakiri eke 99% tama understand wenne nathi kama :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,687
    113
    ආශ්චර්යමත් රටක
    උඹේ අදහසට එකඟයි මචන්. මට හෙන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මූ මොන වගේ එකෙක්ද කියල තේරුම් ගන්න. මොනවා වුනත් ඌ පව් බන්. ඌට ඉන්න යාළුවොත් අපි. හතුරොත් අපි. උගේ පාලු ජීවිතේ පාළුව මකා ගන්නේ අපිත් එක්ක රණ්ඩු කරලා. අපිට බැනලා. ඒ බනින විදියේ නම් අවුලක් තියෙනවා තමයි. ඒකට හරියන්න අපිත් ඌට බනිනවා. ඌට රිදෙන්නේ අපි බනිනකොට නෙමෙයි. අපි ඌව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට. අනික ඌට හොඳ කිව්වත් බනිනවා. බැන්නත් බනිනවා. මතකනේ luckyluke අය්යත් අහ ගත්තු හැටි සුද්ද සිංහලෙන් මුගේ හොඳ කියන්න ගිහින්. :lol:

    දැන් උඹටත් අහගන්න පුළුවන් හොඳට. උගේ ගෙදර එන්නද කියල අහලා පහු ගිය ටිකේම මම හොඳටම අහ ගත්ත. :lol:

    ඌ ඔය Rs.126,000 ක් වියදම් කරලා iPhone එකක් ගත්තෙත් එළකිරි එකේ අපිට පෙන්නන්න. ඌ අනිත් අයට වඩා සැපවත් ජීවිතයක් ගත කරනවා කියල පෙන්නන්න.මොනවා වුනත් ඌ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තිබ්බ කොල්ලෙක්. ඇත්තටම දුකයි බන් ඌ ගැන. උගේ ජීවිතේ ඉතුරු කාලේවත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    (ලංකාවේ හොඳ මූණු පෙන්නගෙන අනුන්ගේ සල්ලි වංචා කරලා ජීවත් වෙන මිනිස්සු පිරුණු මේ රටේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා පිට රට සල්ලි ලංකාවට අදින මූ වගේ එවුන් ඇත්තටම ආදර්ශයක්. මොකද මූ මේ දේවල් සේරම කරන්නේ මානසික රෝගයකුත් තියාගෙන.කාත් කවුරුවත් නැතුව.තනියම ඉගෙන ගෙන...)
    :yes:

    :yes::yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    4tyJfX3.gif

    "මට නැගල තියෙන්නෙ පොන්නයෝ™. උඹලගෙ අම්ම එනව *ටට ගන්න"
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    u oya widihata banine ape ewun uta katha karana widihatama thama bn.

    danna deyak kiyapan ban. lagadi register wela modayak wage kiyawanna epa. scurvy gana danna un dannawa, uu apita banala athal gannawa api uta banala athal gannawa. ubata balan inna bari nam uge posts nobala idapan. elakiri ekata scury nathuwama bari pudgalayek
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    danna deyak kiyapan ban. lagadi register wela modayak wage kiyawanna epa. scurvy gana danna un dannawa, uu apita banala athal gannawa api uta banala athal gannawa. ubata balan inna bari nam uge posts nobala idapan. elakiri ekata scury nathuwama bari pudgalayek
    :yes:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    උඹේ අදහසට එකඟයි මචන්. මට හෙන ප්‍රශ්නයක් තියෙනවා ඇත්තටම මූ මොන වගේ එකෙක්ද කියල තේරුම් ගන්න. මොනවා වුනත් ඌ පව් බන්. ඌට ඉන්න යාළුවොත් අපි. හතුරොත් අපි. උගේ පාලු ජීවිතේ පාළුව මකා ගන්නේ අපිත් එක්ක රණ්ඩු කරලා. අපිට බැනලා. ඒ බනින විදියේ නම් අවුලක් තියෙනවා තමයි. ඒකට හරියන්න අපිත් ඌට බනිනවා. ඌට රිදෙන්නේ අපි බනිනකොට නෙමෙයි. අපි ඌව ගණන් ගන්නේ නැතුව ඉන්නකොට. අනික ඌට හොඳ කිව්වත් බනිනවා. බැන්නත් බනිනවා. මතකනේ luckyluke අය්යත් අහ ගත්තු හැටි සුද්ද සිංහලෙන් මුගේ හොඳ කියන්න ගිහින්. :lol:

    දැන් උඹටත් අහගන්න පුළුවන් හොඳට. උගේ ගෙදර එන්නද කියල අහලා පහු ගිය ටිකේම මම හොඳටම අහ ගත්ත. :lol:

    ඌ ඔය Rs.126,000 ක් වියදම් කරලා iPhone එකක් ගත්තෙත් එළකිරි එකේ අපිට පෙන්නන්න. ඌ අනිත් අයට වඩා සැපවත් ජීවිතයක් ගත කරනවා කියල පෙන්නන්න.මොනවා වුනත් ඌ හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් කම තිබ්බ කොල්ලෙක්. ඇත්තටම දුකයි බන් ඌ ගැන. උගේ ජීවිතේ ඉතුරු කාලේවත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.

    (ලංකාවේ හොඳ මූණු පෙන්නගෙන අනුන්ගේ සල්ලි වංචා කරලා ජීවත් වෙන මිනිස්සු පිරුණු මේ රටේ තමන්ගේ මහන්සියෙන් හම්බ කරලා පිට රට සල්ලි ලංකාවට අදින මූ වගේ එවුන් ඇත්තටම ආදර්ශයක්. මොකද මූ මේ දේවල් සේරම කරන්නේ මානසික රෝගයකුත් තියාගෙන.කාත් කවුරුවත් නැතුව.තනියම ඉගෙන ගෙන...)
    :yes:

    Yes ...macho 100% True....I like Scruvy !!:yes::yes:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    magula thamai, mama dawasak loku karadareka watila udawwak illanna meke online inna unta pm kara, scurvy me wage 3rd cls ekek kiyala danne na e wenakota mama. Anit hamoma wachanen hari udaw kara, eth mu mata ewwa reply eka mage ammata kunuharapen banala.

    mata eda elakiri epa una , tika dawasak yanakam awe wat na

    ganan ganna epa bn....okata oya wage p.. aathal ganne...
    mata hithnne me thread eka dapu eka thama ahagena na ugen :lol::lol: