Scruvy ගැනත් හිතපල්ල​ !!!

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
මම එළකිරි එකට ආපු දවස් වලම මුගෙන් ebay ගැන උදව්වක් ඉල්ලුවා.මම ඇත්තටම මූ කුනු හරුපෙන් බනින එකෙක් කියලා දැනන් හිටියේ නැහැ.මු අම්ම මටක් කරලා තිබුණා.කොහොමත් මම මුව හම්බ වෙනකම් තමා බලන් ඉන්නේ
 
  • Like
Reactions: Koalabanti

Hi Elakiri

Member
Oct 29, 2011
2,692
90
0
මම එළකිරි එකට ආපු දවස් වලම මුගෙන් ebay ගැන උදව්වක් ඉල්ලුවා.මම ඇත්තටම මූ කුනු හරුපෙන් බනින එකෙක් කියලා දැනන් හිටියේ නැහැ.මු අම්ම මටක් කරලා තිබුණා.කොහොමත් මම මුව හම්බ වෙනකම් තමා බලන් ඉන්නේ
උඹටත් මුලින්ම සෙට් වෙලා තියෙන්නේ මේකේ සුපිරිම බුවා ව... :lol:
 
scurvy

Well-known member
  • Oct 2, 2008
    35,342
    41,236
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම එළකිරි එකට ආපු දවස් වලම මුගෙන් ebay ගැන උදව්වක් ඉල්ලුවා.මම ඇත්තටම මූ කුනු හරුපෙන් බනින එකෙක් කියලා දැනන් හිටියේ නැහැ.මු අම්ම මටක් කරලා තිබුණා.කොහොමත් මම මුව හම්බ වෙනකම් තමා බලන් ඉන්නේ

    Toge address eka ewapana Ponnayao™ baya nettam, mama ennam thowa hambenna gedetta.
    Den ponnaya goo baye ewai hora address. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුද මේ Scruvy කියන්නෙ? මචන් මම නම් කියන්නෙ Scruvy කියන්නෙ මොන පිස්සුව කෙලියත් හිත හොද කොල්ලෙක් කියල.ඌ උගෙ පාඩුවෙ කාටවත් කරදරයක් නෑතුව ODESK එකේ ජොබ් එකක් කරගෙන ආතල් එකේ ඉන්නව.

    මචන් මම එලකිරි එකේ දැක්ක දෙයක් තමා Scruvy ට පරුෂ වචන කියමින් විහිලු කරන එක.පෙලක් උන් මේක කරන්නෙ තමන්ට තියෙන මානසික ආතතිය Scruvy හරහා කුනුහරප කියල පිට කර ගන්න එක.ඔය Scruvy ට අමු තිත්ත කුනුහරප කියල බයිට් කරන් උන් මම නම් හිතන්නෙ මානසික රෝගියො කියල.මචන්ල විහිලුවක් වුනත් කරන පිලිවෙලක් තියෙනව.Scruvy ගෙ අම්මටයි තාත්තටයි අමු කුනුහරපෙන් බනින්ඩ එපා බන්.උබලටත් දෙමව්පියො ඉන්නවනේ. මන් පිලිගන්නව Scruvy ගෙත් යම් වැරදි අඩුපාඩු ඇති.ඒත් මචන් කාත්කවුරුත් නැතිව තනියම ජීවත් වෙන Scruvy ට ඔහොම කුනුහරප කියමින් byte කරන එක හොද නැහැ මචන්ල.

    මම එලකිරි එකේ Scruvy ගෙ මානසික මට්ටම තේරුම් අරන් comment කරන එකෙක් විදිහට දැක්කෙ JesonRulez.අන්න ඒ වගේ කෙනෙක්ගෙ හිත රිදෙන්නැතිව හිත සතුටු වෙන විහිලුවක් කරගෙන හිටපල්ලා. :)

    Scruvy කියන්නෙත් මනුස්සයෙක් මචන්ල. :yes:

    මට කියන්ඩ තියෙන්නෙ Scruvy ට සහ උගෙ දෙමව්පියන්ට පරුෂ වචන කියමින් බනිමින් මෝඩ ආතල් ගන්න එක අද ඉදන් අපි නවත්තමු. උගෙ හිත රිදෙන විහිලු කරන්ඩ එපා මචන්ලා.ඌ එක පිටට පෙන්නුවෙ නැති වුනාට හිත ඇතුලෙන් දුක් වෙනව ඇති. :sorry: :sorry: :sorry:

    :yes:
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,882
    85
    48
    umbala scruvy bite wenawa kiuwata attatama bite wela thiyenne uuta commetn karana eun

    uge eka comment ekakata umbala kochchara form wenawada
    samahara eun pic edit karanawa post karanawa

    eka bala bala u fun gannawa

    anthimedi umbalama thama bite wela thiyenne
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,342
    41,236
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    umbala scruvy bite wenawa kiuwata attatama bite wela thiyenne uuta commetn karana eun

    uge eka comment ekakata umbala kochchara form wenawada
    samahara eun pic edit karanawa post karanawa

    eka bala bala u fun gannawa

    anthimedi umbalama thama bite wela thiyenne

    Thota witarai terenne, ponnayao.
    Mun light bila gewa gewa, phone bill gewa gewa, es deka anda kara kara mama wenuwen karana kepaweema- uparima wedanawe palawipaka.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    aruna47

    Well-known member
  • Thota witarai terenne, ponnayao.
    Mun light bila gewa gewa, phone bill gewa gewa, es deka anda kara kara mama wenuwen karana kepaweema- uparima wedanawe palawipaka.
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    EeANk.gif
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    උඹටත් මුලින්ම සෙට් වෙලා තියෙන්නේ මේකේ සුපිරිම බුවා ව... :lol:

    ඔව් බන්.මට එපාම උන එදා.පස්සේ තමා මු ගැන දැනගත්තේ.
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    Toge address eka ewapana Ponnayao™ baya nettam, mama ennam thowa hambenna gedetta.
    Den ponnaya goo baye ewai hora address. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම බල්ලොන්ට කටට දෙන්නේ නැහැ බන්.sorry එන්න එපා මාව හොයාගෙන