දැන් මිනිහා ටිකක් පිළිවෙක් වෙනව කියල තේරෙනවා 

සෝෆා එකකුත් ඕඩර් කරා කියන්නේ

ගෙදරත් දැන් පිලිවෙයි

මිනිහා බඳින්න වත් ද?

සෝෆා එකකුත් ඕඩර් කරා කියන්නේ
ගෙදරත් දැන් පිලිවෙයි
මිනිහා බඳින්න වත් ද?
pora CID eke kiala hithenne neddaදැන් මිනිහා ටිකක් පිළිවෙක් වෙනව කියල තේරෙනවා
සෝෆා එකකුත් ඕඩර් කරා කියන්නේ
ගෙදරත් දැන් පිලිවෙයි
මිනිහා බඳින්න වත් ද?![]()


යා.. හිටපු විදිය එක්ක දැන් ටිකක් පිළිවෙලට ඉන්නවා.. මුගේ කාමරෙත් දැන් සිරා.. හැමෝම සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමේ නේහ්.. හොඳයි ඉතින් හොඳ ගමනක් යනවා දැක්කම...

ඇයි අර තඩියගෙ ඒව ඔන්ලයින් ඕඩර් කරාම ඩිලිවර් කරන්නෙ නෑලුදමනමාලියෝ ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්කම තිබුන නං මනුස්සය මෙලහට එකක් අරගෙන![]()
තඩිය අසරණ වෙච්චි ඉන්න හිටින්න තැනක් නැති ගෑනු ළමයින්ට රැකවරණය දෙන වැඩසටහනක් නෙ කරන්නෙ, පිට ගෙවල්වලට එවන්නේ නැතුව ඇතිඇයි අර තඩියගෙ ඒව ඔන්ලයින් ඕඩර් කරාම ඩිලිවර් කරන්නෙ නෑලුද

සෙක්ස් ඩොල් කෙනෙක් ඇති දැනටමමනමාලියෝ ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්කම තිබුන නං මනුස්සය මෙලහට එකක් අරගෙන![]()
මොක ගත්තත් Pc එකට table එකක් ගන්නේ නෑ. මාකට් එකේ මාළු කපන ලෑල්ල ලස්සනයි ඊට වඩා.දැන් මිනිහා ටිකක් පිළිවෙක් වෙනව කියල තේරෙනවා
සෝෆා එකකුත් ඕඩර් කරා කියන්නේ
ගෙදරත් දැන් පිලිවෙයි
මිනිහා බඳින්න වත් ද?![]()
මනමාලියෝ ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන්කම තිබුන නං මනුස්සය මෙලහට එකක් අරගෙන![]()
ඌ කොහොම උනත් උගේ cousin වත්සලා නම් නියමයිදැන් මිනිහා ටිකක් පිළිවෙක් වෙනව කියල තේරෙනවා
සෝෆා එකකුත් ඕඩර් කරා කියන්නේ
ගෙදරත් දැන් පිලිවෙයි
මිනිහා බඳින්න වත් ද?![]()
