පව් බං...
මුගෙත් ඉතින් කාටවත් හානියක් නෑ නේ..
ඉඳලා හිටලා අපිට ආතල් එකක්වත් දෙන්න ඉන්න එකා...
මූ හෙලුවෙන් නැටුව සීන් එක ගැන නම් කියන්න තියෙන්න මචෝ උඹ මානසිකව එක පැත්තකින් නෙමෙයි පැති ගානකින් අවුට් ගිහින්...
උමව ගොඩ දාන්න පුලුවන්..
හොඳ මිනිහෙක් වෙන්න ඕන නම් තාම පරක්කු නෑ..
සල්ලිත් අතේ සෑහෙන්න තියෙන නිසා
උඹට යම් මට්ටමකට treatments වලින් හොඳ විදියකට
ගොඩ යන්න පුලුවන්...
ඊට පස්සේ කසාදයක් කරන්න පොඩි උන 10 දෙනෙක්
විතර හදා ගෙන ආතල් එකේ ඉන්න පුලුවන්...