මචං ලා..scurvy දාගෙන ඉන්නවා වගේ ඇනිමෙටඩ් ද්රීම්සීන් වෝල්පේපර් එකක් දාගන්න විදිය කියල දෙන වීඩියෝ එකක් සෙට් උනා..! උඹලත් උඹලගේ ඒකට ට්රයි කරලා බලපල්ලා...!
අහ්හ්...එකක් කියන්න අමතක උනා..මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7,විස්ටා වලට..8 වලට වැඩ කරන එකක් හොයා ගන්න බැරි උනා..?
අහ්හ්...එකක් කියන්න අමතක උනා..මේක වැඩ කරන්නේ වින්ඩෝස් 7,විස්ටා වලට..8 වලට වැඩ කරන එකක් හොයා ගන්න බැරි උනා..?