Scurvy ට මොකද වුනේ ? කොරොනා ද?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    වර වර වර වල්තර වර වර
    ඕං... නමෝ සකෘවි දේවතා නමෝ වන්ධ මුඛ්‍ය එළකිරි පාඨක නූල් නිශාධ,
    මාතෘ මතක බන්ධනාය,
    පරණ මේස ලෑලි සදං ශහස්‍ර කල්ප,
    යූ බට වීඩියෝ ප්‍රධාත,
    අන් බොක්සින්, ගේමිං නායක,
    ක්නයිෆ් මන්න සුරත් ධාරක,
    ලංචංකුං ධනුද්දර වමත් ධාරක,
    තලගොයි මාංශ භක්ෂක දේවතා වන්දනාහඃ...
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,981
    1,131
    113
    ඕං... නමෝ සකෘවි දේවතා නමෝ වන්ධ මුඛ්‍ය එළකිරි පාඨක නූල් නිශාධ,
    මාතෘ මතක බන්ධනාය,
    පරණ මේස ලෑලි සදං ශහස්‍ර කල්ප,
    යූ බට වීඩියෝ ප්‍රධාත,
    අන් බොක්සින්, ගේමිං නායක,
    ක්නයිෆ් මන්න සුරත් ධාරක,
    ලංචංකුං ධනුද්දර වමත් ධාරක,
    තලගොයි මාංශ භක්ෂක දේවතා වන්දනාහඃ...

    Hina wela pana yanawa ban.... ක්නයිෆ් මන්න සුරත් ධාරක,
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    නිකම්ම මෙන්ශන් කරාට උන්වහන්සෙ වඩින්නෙ නෑ...

    පේ වෙලා, මල් ගොටු හදල වලතර දේවතා ආරාධනාව කරන්න ඕනෙ.....

    ඒ මදි කාගේ හරි ගෑනියෙකුත් ගෙන්නලා තියන්න ඕන