"Scurvy" තෝ මොකෙක්ද

Status
Not open for further replies.

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    පෙන බුබුලක් වගෙ උඩට ඇවිත්
    බිඳිලා යන්නෙපා
    මගෙ ලඟට ඇවිත් ආපසු ඔබ
    හැරිලා යන්නෙපා

    තාරුකා පෙලක සඳ රැස් වාගෙමයි රෑකට
    පාවෙලා යන්න නෑ සෙනෙහස ඇගෙන් අහකට
    ආදරේ කියා දෙනවා රත්තරං දෑසට

    හාදුවේ සුවඳ රැදිලා ඔබෙ තොල් පෙති අතර
    මා ලයේ සැඟව තිබුණා ඔබ මට පිදු කුසුම
    ආලයේ උතුම් සඳ ඔබදෝ නොයිදුල් නෙතට


    :lol::lol::lol::lol::lol:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    avatar130929_23.gif
    VS
    avatar512308_3.gif
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරන් සඳට හිතුනට මම කඳුළුන් කියලා
    ඔබට දුකක් දැනෙන්නෙ නැහැ මට පව් කියලා
    මම කවදාවත් රිදවන්නෑ ගින්දර දීලා
    ඔබ තනි වුනොතින් යන්නෑ මම නම් පිටුපාලා

    සේපාලිකා මල් පිපිලා සුවඳ ගෙනෙනවා
    සේපාලිකා සුවඳට ඔබෙ සුවද දැනෙනවා
    හිත අස්සේ ගුලිකර උන් දුක ඉහිරෙනවා
    නොදැනිම මගෙ නෙතු අස්සෙන් කඳුළැලි එනවා

    මල් දෙවැටේ මල් ඔච්චම් කොහොම විඳින්නද
    වෙන් වූවත් රෑ හීනෙන් එන්නේ කුමටද
    පිදු සෙනෙහස තවම තියෙයි ඔබටම කැප කොට
    හිත රිදුනොත් මම සනසමි එනු මැන පෙර ලෙසම

    -========================-

    පමාවෙලා හෝ අයදිමි සමා
    සිතැගි සිතුම් වල මුලා වෙලා
    ඔබෙ අඳුරිඳු වී පෙම් බැඳි වරදට
    ලතවෙන සිතින් මෙසේ ලතවෙන සිතින්

    විශය කරුණු ගුරු හරුකම් ඔවදන්
    ලියා කියා දී මගේ අතින්
    බොලඳ වදන් පුරවා පෙම් හසුනක්
    ලීවේ මිදිලා ඇඳුරු කමින් මා

    ඔබ විරසක විය පෙර කම් ඇසුරින්
    ලා සිත කැලබී හසුන් පතින්
    තක්සලාවේ නෙත් යුග දහසක්
    වපර කලා එක නිමේෂයෙන්
    මේ අසම්මතේ පැතුමක් බිඳිමින්

    -========================-

    මලක් පිඹිදෙන විටදී හිතුවෙ පර නොවෙයි කියා
    මගෙන් දුරකට යද්දී හිතුවෙ යලිත් එයි කියා
    නුඹේ නෙතු ලඟ හඩා වැටුනෙ දුක අහයි කියා
    හඬවලා යන්නෙපා රන්කඳ කඳුළු මට තියා

    මුල්ම හසුනෙ ලියා තිබුණෙ රත්තරන් කියා
    දුරක හිටියත් මට හැඟෙන්නේම නුඹ ලඟයි කියා
    සඳත් දිනෙක අහසින් යයි අමාවක කියා
    යළිත් එන්න අවිහිංසක නෙත් මවෙත හෙලා

    දෙමව්පියන් අපේ ආදරේ බිඳ දැම්මාට
    අහිංසක දෙනෙත් හඬවා කඳුළුම දුන්නාට
    පුංචිම දේටත් තරහා වීම රිදෙව්වාට
    දුකක් නැද්ද මේ ඇස හඬවන්න හදවත
     
    • Like
    Reactions: kolavari

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අකාරුණික ඔය සිතට කියනවද
    හිතන්න මං ගැන යළිත් කියා
    සදාතනික පෙම් සිහින දකින්නට
    හිතාගන්න හිත නැතුව ගියා

    ඔබට නොවේ මා දොස් පවරන්නේ
    එක හිත නැති ඔබෙ ඔය හිතටයි
    ඔබට නොවේ මා ශාප කරන්නේ
    එකම හිතක් නැති මගෙ හිතටයි

    මතක් කරනවද අපි දෙන්නාගේ
    ඉස්සර සුන්දර දවස් යලී
    අකාරුණික ඔය හිත වැලපේවී
    මගේ අහිංසකකමට සිතී

    සව් කොලයක් වගෙ ඉරුණු මගෙ හිත
    ගව් ගණනක් පව් පිරුනු හදවත
    වැව් සියයක් ගොඩ ගැලුවා වගෙ කඳුලු ගල ගල
    ඇයි කවදත් නැති තරමට තුන් හිතම තල තල

    ඔය ලේන්සුවෙන් කඳුලු පිසින්න
    මට කාන්සියෙන් බැහැ තව ඉන්න
    දුක් මහන්සියෙන් හැදූ කූඩුව
    බෑ ලේසියෙන් කැඩෙන්න දෙන්න

    සන්සාරයේ එකටම ඉන්න
    හරි ආදරෙන් පැතුව සේරම
    ඒ ප්‍රාර්ථනා නැති වුණදාට
    නෑ කාරනා ජීවත් වෙන්න
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පෙම්පත ඉරන්නෙපා ගුරුතුමනී
    අකුරට ආදා ආගෙ සිත බැඳුනී
    ඈ අතහරින්න මට දුක සිතුනී
    මට සමාවෙන්න කවුරුද වැරදී

    යෞවනයෙදි උපදින පෙම් සිහින
    දිග පළලක් නැහැ ඇති නැති වීම
    මා ආදරයේ දෙවියෙකු වීම
    ඇරඹුණු තැන ඇයගේ හමුවීම

    පොත පතටත් අපි හරිම ආදරෙයි
    අපි අපිටත් ඒ වගෙම ආදරෙයි
    වැරදුනොතින් ජීවිතය පාළු වෙයි
    දන්නා තරමට නපුරක් නොම වෙයි

    ayyo haminenawa :lol:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    බඩිය ගුලියක් කාල වගේ ...
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Newton:
    Of all the scientific minds in history
    They put Beaker in a bow tie up against me?
    I'm a master, I discovered gravity!
    I drop rhymes like they're falling from an apple tree
    You're no match for me, you got a bach degree
    I got a unit of force named after me!
    You want a battle guy? That's a crazy notion
    When I start flowing, I stay in motion
    First Law! Did you catch that? Or did it go too fast to detect
    Perhaps it'd be better if I added in a bleep or a bloop or another wacky sound effect
    I was born on Christmas, I'm God's gift! I unlocked the stars that you're dancing with
    You waste time debating creationists, while I create the science you explain to kids

    Bill Nye:
    Yes, it's true, what I used to do is teach kids science on my PBS show
    But now I do what I got to do to make sure scientific thought can grow
    And I'm still in my prime, hitting my stride
    What'd you do with the back half of your life?
    You freaked out, started counting coins for the bank, and you sure didn't have no wife! Oooh!
    You wrote the book on gravity, but you couldn't attract no body
    Your work on orbits was exemplary, but your circle of friends was shoddy! Oh!
    You don't wanna mess with the guy, Bill Nye! (Why?)
    I rap sharp like a needle in your eye. Oh!
    Stick to drinking that Mercury
    Cause I hypothesize that you're about to get beat!

    Newton:
    Well, I conclude that your methods are the wackest
    You wouldn't even pass in one of my classes!
    Every action has an equal and an opposite reaction
    Except for when we both start rapping!
    I accelerated the mind of mankind to a higher plane of understanding
    And I can calculate the weight and the size and the shape of the shadow of the mind you're standing in!
    And I will leave you with a page from a book I wrote at half of your age to rebut
    The integral sec y dy from zero to one-sixth of pi is log to base e of the square root of three times the sixty-fourth power of what??

    Neil deGrasse Tyson:
    Why don't you pick on a brain your own size?
    We got a badass over here, plus I got your back, Nye
    Astrophysics black guy, Hayden Planetary fly
    By the way, the answer to your little calculation is "i"
    As in I put the swag back in science
    While Isaac Newton was lying and sticking daggers in Leibniz
    And hiding up inside his attic on some Harry Potter business
    The universe is infinite, but this battle is finished
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අමතක කෙරුවත් දවස් ගානේ
    අමතක වෙනවද ඔයාව ළඳුනේ
    අමතක කරන්න හැදුවත් දුක සේ
    අමතක වෙනවද මතකය අපගේ

    මගේ ලොවට නැවතුම තිබු දවසේ
    හඩාවැටෙන මගෙ සෙනෙහස් දෙවොලේ
    වෙන් වී සිටියත් අද මේ විලසේ
    වෙන්වීමක් ගැන නෑ මට දැනුනේ

    බලා සිටින්නේ නිතරම පෙර සේ
    ගරා වැටෙන අපෙ ඉරණම් මෙලෙසේ
    විඩා දැනෙන්නේ නෙතු මත රහසේ
    ජීවත් වෙන්නේ කොහොමද දුක සේ

    -========================-

    ඇස යොමන තැනක මා නෙත හමුවන්නෙ ඔය රුවයි
    නිදි දෙව්දුව වෙත ගියත් ඔබේ සුවඳ මා ළඟයි
    දෙසවන තුළ රැව් දෙන්නෙත් ඔබෙ මදුර හඬයි
    මුළු ලොව තුල මගෙ ප්‍රියතම දසුන ඔබ තමයි

    වෙන් වන්නට බෑ කිසිදා ඔබෙන් මට ඉතින්
    අප එක්වන බව කියන්න ඇවිදින් සිහිනෙන්
    මා දකිනා මේ සිහිනය සැබෑ කරවමින්
    දෝත් විදා මවෙත එන්න සෙනෙහස පුදමින්

    කවුරු කොහොම කීවත් ඔබ නොලැබෙයි කියලා
    ඔබ මා සතු කරගමි මම අදිටන් කරලා
    පතා ආවෙ මා ඔබෙ පෙම පෙරුමන් පුරලා
    එය නොවෙනස් වෙන බව පවසමි දිව්රාලා

    -========================-

    කිරිල්ලියක් වගේ පියා සලා දිගන්තේ
    සැහැල්ලුවෙන් පියාසලා මගෙ හිත ගත්තේ
    දැකගන්නටවත් ඔබ අසලකවත් නැත්තේ
    අද කොහෙද සැගව ගිහින් සුවද රෝස වසන්තේ

    සියල්ල සිදුවනතුරු විනිවිද දැකගන්න
    මට බැරිවිය ඔබ පිටුපාවියයි සිතන්න
    හැමදේමත් පුළුවනි අමතක කරලන්න
    එහෙත් නොහැක ඔබෙ මතකය බැහැර කරන්න

    එකඟ වුනේ නෑ සිත එය ඔබෙන් අසන්න
    ඔබගෙ සිතැගි කෙලෙසකදැයි තේරුම් ගන්න
    පාලු ලොවක නොරැදී මගෙ තනි නැති වෙන්න
    හිත අද්දර හිදගෙන යලි සිනා සලන්න
     
    • Like
    Reactions: sumal_jayaranga

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ayyo haminenawa :lol:
    දැකගන්න ආසයි සිනහා ඔබේ
    මා ඒ නිසාමයි ආවේ මෙසේ
    ඇයි පෙම් සිනාවෝ සඟවා ගියේ
    පිළිගන්න හැකිදෝ මගෙ ආදරේ
    පිළිගන්නවාදෝ මගෙ ආදරේ

    පායා පායා දිලුණා වේ
    සේදී සේදී සඳ වතුරේ
    තාරකාවෝ හැන්දෑවේ
    මා තනි වූ යාමේ
    පින්මද මා සෙනෙහේ

    පෑරී පෑරී සිත මාගේ
    තනි වී තනි වී ඝණ අඳුරේ
    වේදනාවෙන් නිම කෙරුවේ
    ඒ බිහි වූ සෙනෙහේ
    පින්මද මා සෙනෙහේ

    ado badiya ajithge hena fan kenek neh? :P:P:P
    Ashampoo_Snap_2015_10_20_13h53m20s_001.png


    බඩිය ගුලියක් කාල වගේ ...
    :lol:
    මට අජියගෙ සිංදු අහන්න ආසාවක් ආවා බං..

    හදවත නිසලයි සිතිවිලි නිහඬයි
    ප්‍රේමය මේ යැයි කියන්න මටම නොතේරෙයි
    සිත පරිශුද්ධයි එනමුත් කිලිටි බව දැනෙයි
    ඇය මා පැතූ පාපයදෝ විටෙක මට සිතෙයි

    නැඟී බිදෙන සිතිවිලි වල ඇයටම හිමිවිය මුල් තැන
    දුලබ ප්‍රේම චරිත රැසක් අවට සැරිසරයි
    රැඟුම මණහරයි ඈ කල රැඟුම හරි අගෙයි

    ඇගෙ අතීත රංගන දෙස මමත් නුවන් යොමු වූවා නොව
    හරි අපූරු පෙම් කතාවෙ රහස ප්‍රසිද්ධයි
    රැඟම පැහැදිලියි ඈ කල රැඟුම හරි අගෙයි

    Newton:
    :frown::frown::frown::frown:

    පෙම් වේදනා මාගේ
    සඟවා දරා උන්නේ
    හද පාරනා යාමේ
    දුක නෑ ඔයා දන්නේ

    මුතුකැට අකුරින් සියුමැලි වඳනින්
    මා ඇමතූ බව අමතක වීදෝ
    පිවිතුරුයැයි කියු ආදරයම අද
    අවිහිංසක මට කඳුළක් දෝ

    මල් පෙති පරවී තරු කැට ගිලිහී
    සඳවත සැඟවී පාළු උනා සේ
    ඔබ මා මැව් ඒ සුන්දර ලෝකය
    අද සුසුමක් සේ විඳවන්නේ
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මෙතන අජියාගේ සින්දු දාන එකාටයි මේ කියන්නේ......!!! :angry::angry::angry:

    උඹ ඕක නතර කරපන්, නැත්තන් මගේ fake account ඔක්කොම බස්සල තොගේ රෙප් කපාගෙන කපාගෙන කපාගෙන යනවා කොනක ඉඳල :angry::angry::angry:
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මෙතන අජියාගේ සින්දු දාන එකාටයි මේ කියන්නේ......!!! :angry::angry::angry:

    උඹ ඕක නතර කරපන්, නැත්තන් මගේ fake account ඔක්කොම බස්සල තොගේ රෙප් කපාගෙන කපාගෙන කපාගෙන යනවා කොනක ඉඳල :angry::angry::angry:

    :lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මෙතන අජියාගේ සින්දු දාන එකාටයි මේ කියන්නේ......!!! :angry::angry::angry:

    උඹ ඕක නතර කරපන්, නැත්තන් මගේ fake account ඔක්කොම බස්සල තොගේ රෙප් කපාගෙන කපාගෙන කපාගෙන යනවා කොනක ඉඳල :angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතන අජියාගේ සින්දු දාන එකාටයි මේ කියන්නේ......!!! :angry::angry::angry:

    උඹ ඕක නතර කරපන්, නැත්තන් මගේ fake account ඔක්කොම බස්සල තොගේ රෙප් කපාගෙන කපාගෙන කපාගෙන යනවා කොනක ඉඳල :angry::angry:
    :angry:
    අඩෝ ආතල් එක කන්න එපා ඈ..:growl:

    රහසක් කියයි ඈ නිමල සිතින් මට
    දෙනුවන් කියයි ඒ රහසේ සැබෑවත
    එනමුත් මුවින් ඈ නොකියයි වඳන් ලෙස
    හැඟුමින් පිරී යයි දහසින් මගේ සිත

    අවිහිංසකයි ඇගෙ පිරිපුන් සිනා පොද
    සතුටින් පිරී යයි සැමදා මගේ සිත
    හිමිවෙයි ඇගේ පෙම නදුරු දිනේ මට
    පවතී සදාකල් සිහිනේ මගේ සිත

    සන්සුන් බවින් පිරි ඇගෙ ජීවිතේ වත
    සිතට සිතෙයි මගෙ අචලයි ඇගේ පෙම
    හිමිවෙයි ඇගේ පෙම නුදුරු දිනේ මට
    පවතියි සදාකල් සිහිනේ මගේ සිත

    ඉංග්‍රීසි ක්ලාස් එකකට පලයන්

    ඇයි ඔබ ඔහුටත් දිව්රා කීවේ
    ඔබ පිරිසිදුයි කියා
    ඔහුත් මාත් එක අම්මගෙ දරුවෝ
    ඔබ හැදිනුවෙ නැතිවා

    දෙගුරුන් සොයුරන් මගෙන් ඈත්විය
    මා ඔබ පැතුව නිසා
    දැක නැතුවත් ඔබ ඔවුන් දනී සැම
    වතගොත ලොවෙන් අසා

    කිරිල්ලියක් වී මලින් මලට වැද
    මගෙ හදවත රවටා
    ඔබ ගිය මාවත හමුවට ආවා
    ඔහු මගේම සොයුරා
    මගෙ බාලම සොයුරා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආ... ආ... ආ.. ආදර තාරූ
    මා.. මා.. මා.. හද පෑරූ
    ඇයි සැංගුවෙ නුඹෙ ලස්සන
    සිහි රූ

    විහිදී විහිදී දිලිසී දිලිසී
    පෙනුනට නුඹගේ අවිංහසක රූ
    මට සැක සිතුනා මම දැන සිටියා
    හැරයන බව මම ආම ලන්දූ

    හිනැහී හිනැහී තුටු වී තුටු වී
    ගියාට විඳවති කුස දැක මේ රූ
    මට දුක සිතුනා මට දුක සිතුනා
    වැලපෙනු දැක නුඹ හඬවා ලඳරූ

    -========================-

    පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
    සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබ ලයේ
    සරසවි බිමේ මතුදා හමුවන දිනේ
    නෙත් ඔය ලෙසේ නාරින් මට මඟ ප්‍රියේ

    සටහන් පොතක් තුළ සැඟවී හොරෙන්
    මට ඉන්න ආසයි ඔබෙ ලය ලඟින්
    සුදු මෘදු ගවුමේ ඉඟ වට රැලි සේ
    දැවටෙන්න ආසයි ඔය බඳ වටින්

    පැනයන් රැසක් ලඟ පිළිතුරු ලෙසින්
    පිටවෙන්න ආසයි ඔබෙ මුව තුලින්
    රතැඟිලි අතරේ තෙලිතුඩ විලසේ
    සිපගන්න ආසයි ඔය මෘදු ලැමින්

    -========================-

    පෙති ගිලිහී ගිය මල නුඹදෝ
    සයුරේ සැඟවුනු රළ නුඹදෝ
    වලාවකින් වැසි සඳ නුඹදෝ
    මේ ලොව දිවිකතරේ

    මුකුලිත මලක් වෙලා පෙති ගිලිහුණාට කම් නෑ
    නිසල සයුරෙ රළ වීලා සැඟවී ගියාට කම් නෑ
    අමාවකේ සඳ වී නොපෙනී ගියාට කම් නෑ
    සෙනෙහස නොලඳ නිසා වෙන් වුණාට කම් නෑ

    එකම එක මලක් දෝ ඒ ලෝකය මත පිපුණේ
    එකම එක රළක් දෝ ඒ මහ සයුරේ රැඳුනේ
    එකම එක සඳක්දෝ වලාවකින් වැසුනේ
    එකම එක රුවක්දෝ මා අභිමුව රැඳුනේ
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    රතු පාට හැන්දෑවේ
    වෙනදා හමුවන පාරේ
    අද මං විතරයි ඉන්නේ
    නොකියාම ඇයි යන්නේ
    නැතිවාද දුක දන්නේ

    වේදනා නිවලා ආදරෙයි කියලා
    මටම ඉපදීලා මා ලගින් උන්නා
    කදුළු කැට මාගේ නැතිවාද තේරෙන්නේ

    රතු පාට......

    ඇස් පියන් වැසිලා හිතත් නැවතීලා
    මාව තනිකරලා ඈත ඔබ යනවා
    නිසල ඔබ ආයේ කවදාද යලි එන්නේ
     
    Status
    Not open for further replies.